Is This Love?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Onema deyak Onewata wada onema nalu ne ban:no:
    So don't think too much:baffled:
    Come to real life!:yes:
    Athal eke imu api!:rofl::P

    අනේ මන්දා බං කෙල්ලෝ ඉදලාත් බෑ, නැතුවාත් බෑ, බං, අපේ එවුන්, තේරුමක් නැතිව දුක් වෙනවා බලන්න බෑ බං.

    ඔව් බන් කියල වැඩක් නෑ , හැම එකාම කියන්නේ නම් අනිත් අයට වඩා මම වෙනස් කියල.. බලනකොට ඔක්කොම එකයි :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි නම් දන්නව ටූ ලිට්ල් කාටද ඕව කියන්නේ කියලා.. :P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Siraa machan...
    11.gif

    ane manda..kello kiyanne hitapu gaman accelerator ekak jiwitheta...e wagema hitapu gaman lindhak :lol:

    අනේ මන්දා, බං ඒ අතර හොද එවුනුත් ඉන්නවා, බං මට හිතා ගන්න බෑ , කෙල්ලෝ වෙනස් වෙන්නේ අපේ එවුන් කරන වැරැද්දක් හින්දා ද, නැත්නම් ඒ කෙල්ලොන්ගේ හැටියක් ද කියලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් බන් කියල වැඩක් නෑ , හැම එකාම කියන්නේ නම් අනිත් අයට වඩා මම වෙනස් කියල.. බලනකොට ඔක්කොම එකයි :dull:

    මම නම් උඹ ගැන හරියට දන්නේ නෑ බං ඒ හින්දා සමාවියන්, දැන් ඇත්තටම මොකෝ බං වුනේ, කෙල්ල උඹව දාලා ගියා ද නැත්නම් උඹ කෙල්ලව දාලා ගියා ද ?
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අනේ මන්දා, බං ඒ අතර හොද එවුනුත් ඉන්නවා, බං මට හිතා ගන්න බෑ , කෙල්ලෝ වෙනස් වෙන්නේ අපේ එවුන් කරන වැරැද්දක් හින්දා ද, නැත්නම් ඒ කෙල්ලොන්ගේ හැටියක් ද කියලා.
    :dull::dull::dull::dull:
    oya dekama ehema wenne balapanawa wage ban..:yes:
    bt godaak welawata deweni case eka thama hari kiyala hithenne...:baffled:
    mokada boot kapu kollo wadii ban..:(ehema boot kalath e kellanta pana wage love kollo ematayi ban:(:baffled:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :dull::dull::dull::dull:
    oya dekama ehema wenne balapanawa wage ban..:yes:
    bt godaak welawata deweni case eka thama hari kiyala hithenne...:baffled:
    mokada boot kapu kollo wadii ban..:(ehema boot kalath e kellanta pana wage love kollo ematayi ban:(:baffled:

    අනේ මන්දා බං මට නම්, එකෙකුටවත් ඇගිල්ල දික් කරන්න විදියක් නෑ බං, කොහේ හරි කොක්කක් ඇති, අපිට පෙනුනේ නැති වුනාට, බං නැත්නම්, නිකන් දමලා ගහලා යයි ද බං, අනික අවුරුදු ගණන් ලව් කරපු කොල්ලෝ කෙල්ලොත් දාලා යන ඒවා දැක්කාම අරුන්ට සියදිවි නෙවෙයි ජිවිතය ම වුනත් නැති කර ගන්න හිතෙන එකත් පුදුමයක් නෙවෙයි නේ බං බලන් යද්දි,
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මම නම් උඹ ගැන හරියට දන්නේ නෑ බං ඒ හින්දා සමාවියන්, දැන් ඇත්තටම මොකෝ බං වුනේ, කෙල්ල උඹව දාලා ගියා ද නැත්නම් උඹ කෙල්ලව දාලා ගියා ද ?

    dala giyet na machan , wenas wela.. ahuwama wenasakut nalu.. dala giya nam ekak ban hitha hadaganna:oo:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අනේ මන්දා බං මට නම්, එකෙකුටවත් ඇගිල්ල දික් කරන්න විදියක් නෑ බං, කොහේ හරි කොක්කක් ඇති, අපිට පෙනුනේ නැති වුනාට, බං නැත්නම්, නිකන් දමලා ගහලා යයි ද බං, අනික අවුරුදු ගණන් ලව් කරපු කොල්ලෝ කෙල්ලොත් දාලා යන ඒවා දැක්කාම අරුන්ට සියදිවි නෙවෙයි ජිවිතය ම වුනත් නැති කර ගන්න හිතෙන එකත් පුදුමයක් නෙවෙයි නේ බං බලන් යද්දි,

    Ow ow ban...50% 50% degolloma weradi!:baffled:
    uba kiwwa wage kohe hari awulak athi dennagen kage hari!:yes:
    ewa danne ithin love karapu un dennama thama:dull:

    :love:ආදරේකට ජිවිතයක් ජිවත් කරවන්නත් පුලුවන් වගේම ජිවිතයක් නැති කරන්නත් පුලුවන් බං:love:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඇයි බං උඹ අරු අර කෙල්ලට කියපු දේ වෙනුවෙන් උඹ දුක් වෙන්නේ, අරු උඹට බැණලාද තියෙන්නේ, අනේ මන්දා බං, මෙලෝ, දෙයක් තේරෙන්නේ නෑ, උඹට අර කෙල්ල දාපු දේ අපිට තේරෙන්න කියලා දෙන්න කිව්වාම උඹත් මේ සද්දයක් නැතිව ඉන්නවා, අනේ මන්දා. උඹ විතරයි බං මේ ත්‍රේඩ් එකෙන් ඒ කෙල්ල කියපු දේ වෙනුවෙන් කඩ්ඩෙන් ම උත්තර දිලා තියෙන්නේ, ආහ්, නෑ අර කවිය කියන එක හැරෙන්න හැම එකක් ම කියලා තියෙන විදියෙන් තේරුනා, උඹ එළ කඩ්ඩෙක් කියලා බං, එකයි අහන්නේ, උඹෙන්, අහුලක්, නැතුව කියපන් කෝ, බං ලැජ්ජාවෙන් ඇඹරි ඉන්නේ නැතිව.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    me wihiluwaka unath seemawak thiyenawa harida:angry::angry::angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නිදාගන්නව මචන්ල.. තෑන්ක්ස් කට්ටියටම මට වචනයක් හරි කියුවට.. ගුඩ් නයිට් , සී යූ..
    කීප් ඉට් අප් ටූ ලිටිල් ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    dala giyet na machan , wenas wela.. ahuwama wenasakut nalu.. dala giya nam ekak ban hitha hadaganna:oo:

    මොනවා හරි අවුලක්, ඇති බං නැතුව කෙල්ලෙක් වෙනස් වෙන්නේ, නෑ, මගේ කෙල්ලගේ පොඩි වෙනසක් තිබ්බාත් මට අල්ලා ගන්න පුලුවන් එකි අවුලෙන් ඉන්නේ මොනවාටද කියලා, උඹ කොයි තරම් කල් ආශ්‍රය කලා ද බං එකිට, ලගදි උඹ ට තේරුනේ නැති වුනාට ඒ කෙල්ලට හිත රිදෙන්න උඹේ කටින් මොනවා හරි ලිස්සලා ගියා ද මන්දා. පොඩ්ඩක් හිතලා බලපන්.