Is This Love?

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම නිදාගන්නව මචන්ල.. තෑන්ක්ස් කට්ටියටම මට වචනයක් හරි කියුවට.. ගුඩ් නයිට් , සී යූ..
    කීප් ඉට් අප් ටූ ලිටිල් ..

    ela bye tc night night
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    me wihiluwaka unath seemawak thiyenawa harida:angry::angry::angry::angry:

    හරි කෙල්ලේ, මම ඉතින් වැරැද්දක් නෙවෙයි නේ කිව්වේ, නොදන්න දෙයක් අහන එකත් වැරැද්දක් ද. අනේ මන්දා. හරි කෙල්ලේ, එහෙනම් කවුරු හරි වෙනත් පිංවතෙක් හරි මේ දේ සිංහලෙට හරවලා දෙයි නේ, නැද්ද, කෙල්ලේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොනවා හරි අවුලක්, ඇති බං නැතුව කෙල්ලෙක් වෙනස් වෙන්නේ, නෑ, මගේ කෙල්ලගේ පොඩි වෙනසක් තිබ්බාත් මට අල්ලා ගන්න පුලුවන් එකි අවුලෙන් ඉන්නේ මොනවාටද කියලා, උඹ කොයි තරම් කල් ආශ්‍රය කලා ද බං එකිට, ලගදි උඹ ට තේරුනේ නැති වුනාට ඒ කෙල්ලට හිත රිදෙන්න උඹේ කටින් මොනවා හරි ලිස්සලා ගියා ද මන්දා. පොඩ්ඩක් හිතලා බලපන්.

    hitha ridena ewa nam onatharam yanawa ban , ekita awlak na.. scene eka kiyanne ban mama nathuwa mohothak inna ba ekita , eka dawasin wenas una tharama ban:( maget waraddak ati aniwa
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඇයි බං උඹ අරු අර කෙල්ලට කියපු දේ වෙනුවෙන් උඹ දුක් වෙන්නේ, අරු උඹට බැණලාද තියෙන්නේ, අනේ මන්දා බං, මෙලෝ, දෙයක් තේරෙන්නේ නෑ, උඹට අර කෙල්ල දාපු දේ අපිට තේරෙන්න කියලා දෙන්න කිව්වාම උඹත් මේ සද්දයක් නැතිව ඉන්නවා, අනේ මන්දා. උඹ විතරයි බං මේ ත්‍රේඩ් එකෙන් ඒ කෙල්ල කියපු දේ වෙනුවෙන් කඩ්ඩෙන් ම උත්තර දිලා තියෙන්නේ, ආහ්, නෑ අර කවිය කියන එක හැරෙන්න හැම එකක් ම කියලා තියෙන විදියෙන් තේරුනා, උඹ එළ කඩ්ඩෙක් කියලා බං, එකයි අහන්නේ, උඹෙන්, අහුලක්, නැතුව කියපන් කෝ, බං ලැජ්ජාවෙන් ඇඹරි ඉන්නේ නැතිව.
    :rofl::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හරි කෙල්ලේ, මම ඉතින් වැරැද්දක් නෙවෙයි නේ කිව්වේ, නොදන්න දෙයක් අහන එකත් වැරැද්දක් ද. අනේ මන්දා. හරි කෙල්ලේ, එහෙනම් කවුරු හරි වෙනත් පිංවතෙක් හරි මේ දේ සිංහලෙට හරවලා දෙයි නේ, නැද්ද, කෙල්ලේ.

    hmmm ithin magen ahanne epai translate karanna...mamane liyapu kena
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ow ow ban...50% 50% degolloma weradi!:baffled:
    uba kiwwa wage kohe hari awulak athi dennagen kage hari!:yes:
    ewa danne ithin love karapu un dennama thama:dull:

    :love:ආදරේකට ජිවිතයක් ජිවත් කරවන්නත් පුලුවන් වගේම ජිවිතයක් නැති කරන්නත් පුලුවන් බං:love:

    අනිවාර්යෙන් ම, ආදරේ කරන එකත් ලේසි පහසු නෑ, බං අපෙන් හරියට ආදරේ ලැබුනේ නැතත් කෙල්ලෙක් ට වෙනස් වෙන්න වැඩි වේලාවක් යන්නේ නෑ බං, ඒත් එකී අපිට පණ වගේ ආදරේ කරද්දි නම් අපි ඒ වගේම එකිට ආදරේ දෙන්න ඕනේ නැත්නම් ඒකි වෙන කෙනෙක් ගැන හිතන්න යන්නේ නෑ, අපි ගැන හිතමින් දුක් වෙනවා මිසක් අනේ මන්දා බං, කෙල්ලෝ පුදුමාකාරයි. මට නම්.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම නිදාගන්නව මචන්ල.. තෑන්ක්ස් කට්ටියටම මට වචනයක් හරි කියුවට.. ගුඩ් නයිට් , සී යූ..
    කීප් ඉට් අප් ටූ ලිටිල් ..
    සු රා කොල්ලා
    11.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අනිවාර්යෙන් ම, ආදරේ කරන එකත් ලේසි පහසු නෑ, බං අපෙන් හරියට ආදරේ ලැබුනේ නැතත් කෙල්ලෙක් ට වෙනස් වෙන්න වැඩි වේලාවක් යන්නේ නෑ බං, ඒත් එකී අපිට පණ වගේ ආදරේ කරද්දි නම් අපි ඒ වගේම එකිට ආදරේ දෙන්න ඕනේ නැත්නම් ඒකි වෙන කෙනෙක් ගැන හිතන්න යන්නේ නෑ, අපි ගැන හිතමින් දුක් වෙනවා මිසක් අනේ මන්දා බං, කෙල්ලෝ පුදුමාකාරයි. මට නම්.
    :yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    hitha ridena ewa nam onatharam yanawa ban , ekita awlak na.. scene eka kiyanne ban mama nathuwa mohothak inna ba ekita , eka dawasin wenas una tharama ban:( maget waraddak ati aniwa

    ඔව්, බං පොඩ්ඩක් හොයලා බලපන්, අවුලක් වෙන එකක් නෑ , එකීත් එක්ක උඹට කලින් වගේම ෆිට් එකේ ඉන්න පුලුවන් වෙයි, පොඩි ටොකක් දාපන්, " කෙල්ලේ, ඇයි මේ මුහුණ නරක් කරගෙන, මගෙන් වැරැද්දක් වුනා, ද. අනේ මන්දා මටත් පිස්සු නේ ඔහෙ කියවනවා, මෙලෝ සිහියක් නැතිව..." කියලා පොඩි විහිළුවක් කියපන්,
    මම නම් මගේ කෙල්ලට ව්හිළුවට වුනත් බණින්න ඇස් රතු වෙන ව්හිළු කරන්න යන්නේ නෑ බං, ඒත් බොරුවට රණ්ඩු වෙන අවස්ථා නම් ඕන තරම් තියෙනවා, ඒත් ඒ රණ්ඩුව පැය බාගයක් යන්නත් කලින් ම මම එක නැති කරනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hmmm ithin magen ahanne epai translate karanna...mamane liyapu kena

    ඒත් කෙල්ලේ, උඹෙන් ඇහුවොත් ඒක හරි නෑ නේ, උඹට අපහාස කරනවා වගේ තියෙයි නේ, එකයි මම ඇහුවේ නැත්තේ, අනික මෙතන උඹේ නිර්මාණයට හොද කමෙන්ට් එකක් කඩ්ඩෙන් කොටලා තිබ්බේ අරු නේ, එකයි අරුගෙන් ඇහුවේ, අනේ මන්දා .
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඒත් කෙල්ලේ, උඹෙන් ඇහුවොත් ඒක හරි නෑ නේ, උඹට අපහාස කරනවා වගේ තියෙයි නේ, එකයි මම ඇහුවේ නැත්තේ, අනික මෙතන උඹේ නිර්මාණයට හොද කමෙන්ට් එකක් කඩ්ඩෙන් කොටලා තිබ්බේ අරු නේ, එකයි අරුගෙන් ඇහුවේ, අනේ මන්දා .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඇයි බං උඹට විතරයි ද පුලුවන්, හිටපන් කියලා මාත් මේ දැන් දෙකක් දැම්මා එළද බලපන්.

    mal baba vs english :p,

    mal babage_engirisi:p,
    අනේ ප්ලීස් මාව ඔච්චර ප්‍රොමෝට් කරන්න එපා බන්
    ප්ලීස්