Is This Love?

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පැටියා;13493392 said:
    හොඳ නිර්මාණයක්.

    මටත් ඔහොම හිතිච්ච කාලයක් තිබ්බා වගේ මතකයි යාංතමට :)
    6+

    hehehe mata hithuna deyak liuwe...
    thanks
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Nice poem nanga.. But um sick of those stuff.. :no::( No faith in true love.
    One more fu*king love song I'll be sick
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hmm
    not bad ha
    nice meaning
    simple
    keep it up honey
    nice kawiya

    උඹට ඇත්තටම තේරුනාද බං මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ, උඹට පුලුවන් නම් පරිවර්තනය කරපන් කෝ, උඹට රු. 10 ක් දෙන්නම්. ඉසි කැෂ් එකෙන්. :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    i understand ur situation aiya
    just let the time heal everyting

    321px-Empty_tin_can2009-01-19.jpg
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Hak Hak Kawuda Meka Dapu Haraka

    අනේ මන්දා බං, කවුරු වුනත් මොකෝ, බං කියලා තියෙන්නේ හරි දේ ද වැරදි දේද කියලා ඔප්පු කරලාම පෙන්නපන් කෝ, අර කෙල්ල දාපු එක සිංහලේට හරවලා දිපන් කෝ. :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hmm
    not bad ha
    nice meaning
    simple
    keep it up honey
    nice kawiya

    ඇයි බං උඹට කවියට "Poem" කියලා කියන වචනේ අමතක වුනා ද :rolleyes:අවුලක් නෑ බං උඹ මට වඩා දන්න එකා නේ, එක නේ උඹට මේ කෙල්ල ලියපු දේ තේරිලා තියෙන්නේ, මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ, ඒත් ඒ කෙල්ලගේ හැකියාව ගැන නම් සන්තොස වෙනවා,
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Onema deyak Onewata wada onema nalu ne ban:no:
    So don't think too much:baffled:
    Come to real life!:yes:
    Athal eke imu api!:rofl::P

    අනේ මන්දා බං කෙල්ලෝ ඉදලාත් බෑ, නැතුවාත් බෑ, බං, අපේ එවුන්, තේරුමක් නැතිව දුක් වෙනවා බලන්න බෑ බං.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අනේ මන්දා බං, කවුරු වුනත් මොකෝ, බං කියලා තියෙන්නේ හරි දේ ද වැරදි දේද කියලා ඔප්පු කරලාම පෙන්නපන් කෝ, අර කෙල්ල දාපු එක සිංහලේට හරවලා දිපන් කෝ. :dull:
    :lol::lol::lol:

    Baba
    pub%252520elm%252520shades%252520well%2525202.jpg

    :rofl:ලිඳ:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඇයි බං උඹට කවියට "Poem" කියලා කියන වචනේ අමතක වුනා ද :rolleyes:අවුලක් නෑ බං උඹ මට වඩා දන්න එකා නේ, එක නේ උඹට මේ කෙල්ල ලියපු දේ තේරිලා තියෙන්නේ, මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ, ඒත් ඒ කෙල්ලගේ හැකියාව ගැන නම් සන්තොස වෙනවා,
    :lol::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අනේ මන්දා බං කෙල්ලෝ ඉදලාත් බෑ, නැතුවාත් බෑ, බං, අපේ එවුන්, තේරුමක් නැතිව දුක් වෙනවා බලන්න බෑ බං.

    Siraa machan...
    11.gif

    ane manda..kello kiyanne hitapu gaman accelerator ekak jiwitheta...e wagema hitapu gaman lindhak :lol: