My Money Collection

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එළ එළ.. මාර සල්ලිකාරියෙක් නෙහ්..
    4.gif


    ලස්සන මුදල් එකතුවක්.. :)

    :lol:
    thanks
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔයාට මේ නෝට්ටු සෙට් එක ගෙනත් දෙන්නද පොතේ දාන්න....

    Ugandas-Latest-new-notes.bmp
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    නියමයි
    අපිට නම් ඔය වැඩේ කරන්න බෑ
    එක එක දවස ගානේ ගන්න වෙනවා :D
    මං ලග කුවේට් කාසි 3ක් නම් තියනවා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    නියමයි
    අපිට නම් ඔය වැඩේ කරන්න බෑ
    එක එක දවස ගානේ ගන්න වෙනවා :D
    මං ලග කුවේට් කාසි 3ක් නම් තියනවා

    hihihihi...math bohoma amaruwen thiyagena inne mehe money...
    godak wiyadam karanawa...passe thama therenne ithuru karanam hondai kiyala eth ithin salli marunama aran yannada :P...hehhee
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    hihihihi...math bohoma amaruwen thiyagena inne mehe money...
    godak wiyadam karanawa...passe thama therenne ithuru karanam hondai kiyala eth ithin salli marunama aran yannada :P...hehhee


    ඒක ඇත්ත
    එත් පරණ සල්ලි ඔය වගේ තියන් ඉන්න එක වටිනවා
    තව එකතු කරන්න
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මහ රජාත් ඉන්නෙ ඔය...:baffled::baffled::baffled:පොත ඉස්සුවනම් හොඳ ගානක් අතේ....:rofl::rofl::rofl:හික් හික්...එල එල..එකතු කරලා තියාගන්න ලමයින්ට පෙන්නන්න:):):)
    ළමයි??? :shocked::shocked:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Niyamai. Man gawath thiyenawa oya wage collection ekak. Habai godakma kasi. Ape thaththage kale indan ekathu karapu ewa. 8 wasara wage weddi hobby eka nathi welama giya. :P