|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔහොම තමයි ඉතින්. හිටිය කියල වැඩක් නෑ කිවුවට දවසක්වත් නැතුව ඉන්න බැහැනෙ? :P

    පිස්සුද?
    එයා මට කතා කරන්නෙත් සති දෙකකට සැරයක් වගේ
    සමහර දවස වලට මාසයක් විතර
    ඉතින් මේ මං ඉන්නේ
    (හැබැයි ඉතින් ඒ දවස් වලට දුකයි):lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිස්සුද?
    එයා මට කතා කරන්නෙත් සති දෙකකට සැරයක් වගේ
    සමහර දවස වලට මාසයක් විතර
    ඉතින් මේ මං ඉන්නේ
    (හැබැයි ඉතින් ඒ දවස් වලට දුකයි):lol::lol:

    ගෙවල්වලින් දන්නව ද? රට ඉන්න අයත් ඔය වගේ තමයි ගොඩක් වෙලාවට
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    විශ්වාසය නැති තැන ආදරයක් නෑ මචෝ.... මට හැමදේම එපා වෙලා.....:(:(:(

    ඒ මොකද මචං
    විශ්වාසය නැතුව නම් ආදරේ කියන වචනේ එක අකුරක් වත් කියන්න බෑ තමයි
    මොකෝ අවුල:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හපෝ නෑ
    ඕවා කියන්න දැන්ම වයසක්ද?:oo:

    එතකොට වයස ගැන හිතල ද ආදරය කරන්න පටන් ගත්තෙ? :lol: ඔව් ඉතින් තාම වයස හරි නෑ තමයි. ඊට කලින් සුදුසු පරිසරය සකස් කරගෙන ඉන්න එපායෙ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එතකොට වයස ගැන හිතල ද ආදරය කරන්න පටන් ගත්තෙ? :lol: ඔව් ඉතින් තාම වයස හරි නෑ තමයි. ඊට කලින් සුදුසු පරිසරය සකස් කරගෙන ඉන්න එපායෙ.

    ආදරය කරන්න වයස හිතුවෙත් නෑ තමයි
    මට දැන් තමයි ඕක හිතුනේ
    කිසිම කෙනෙක් ඔය ගැන හිතන්නේ නෑනේ
    ඔයා කියපු එක හරි
    මුලින්ම රස්සාවක් එහෙම හොයාගන ස්ථාවර වෙන්න ඕනි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආදරය කරන්න වයස හිතුවෙත් නෑ තමයි
    මට දැන් තමයි ඕක හිතුනේ
    කිසිම කෙනෙක් ඔය ගැන හිතන්නේ නෑනේ
    ඔයා කියපු එක හරි
    මුලින්ම රස්සාවක් එහෙම හොයාගන ස්ථාවර වෙන්න ඕනි

    ඒකනෙ කියන්නෙ. කොහොමත් ඉතින් අපි දේවල් කරද්දි හිතනව අඩුයි. ආදරේනම් ඉතින් කොහොමත් හිත හිතා නෙමෙයිනෙ ළඟට එන්නෙ. හැබැයි ඉතින් ආවට පස්සෙ හිතන්න දේවල් ගොඩයි.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    284215_525647774128063_719806238_n.jpg
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒකනෙ කියන්නෙ. කොහොමත් ඉතින් අපි දේවල් කරද්දි හිතනව අඩුයි. ආදරේනම් ඉතින් කොහොමත් හිත හිතා නෙමෙයිනෙ ළඟට එන්නෙ. හැබැයි ඉතින් ආවට පස්සෙ හිතන්න දේවල් ගොඩයි.

    අම්මෝ ඔව්
    ඒවා හිතනකොට පිස්සු වගේ
    හොදම වැඩේ නොසිතා ඉන්න එක:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ඒ මොකද මචං
    විශ්වාසය නැතුව නම් ආදරේ කියන වචනේ එක අකුරක් වත් කියන්න බෑ තමයි
    මොකෝ අවුල:baffled:
    :( ඒකී මගේ විශ්වාසය බිංදා මචන්.... එහෙම උනාට පස්සේ මට ආයේ කලින් වගේ ආදරේ කරන්න බෑ...:(:(:(
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :( ඒකී මගේ විශ්වාසය බිංදා මචන්.... එහෙම උනාට පස්සේ මට ආයේ කලින් වගේ ආදරේ කරන්න බෑ...:(:(:(

    ඔහොම දේවල් වෙනවා මචං
    පොඩ්ඩක් කල්පනා කරලා තීරණයක්‌ ගනින්
    එයා උබට වටිනවා නම් සමාව දීපන්
    හැමෝම අතින් වැරදි වෙන්න පුළුවන්
    ඒත් එකම වැරැද්ද ආයිත් ආයිත් කරනවා නම් ඒකට සමාව දීලා වැඩක් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අම්මෝ ඔව්
    ඒවා හිතනකොට පිස්සු වගේ
    හොදම වැඩේ නොසිතා ඉන්න එක:)

    අවශ්‍යය දේවල් හිතුවට ඉතින් අවුලක් නෑ අනවශ්‍යය දේවල් හිතන්නෙ නැතුව.
     
    Status
    Not open for further replies.