Kawuda Yako Wal Kam Karanne![]()


වල් එවුන්ට වල් කියන්නේ නැතුව මක්කා කියන්නදා???????? 
Kawuda Yako Wal Kam Karanne![]()


වල් එවුන්ට වල් කියන්නේ නැතුව මක්කා කියන්නදා???????? 
Ballo Ehema Innawada Danne Ne Ban
Eka Ahala IMu

mata nidi mathai bolaw
hawasata doca gawata yannath have
mama niddak dala ennada
ඔහොම තමයි ඉතින්. හිටිය කියල වැඩක් නෑ කිවුවට දවසක්වත් නැතුව ඉන්න බැහැනෙ?![]()


පිස්සුද?
එයා මට කතා කරන්නෙත් සති දෙකකට සැරයක් වගේ
සමහර දවස වලට මාසයක් විතර
ඉතින් මේ මං ඉන්නේ
(හැබැයි ඉතින් ඒ දවස් වලට දුකයි)
විශ්වාසය නැති තැන ආදරයක් නෑ මචෝ.... මට හැමදේම එපා වෙලා.....![]()

මම පීනන්න යන්න කියලා(පුරුදු වෙන්න)
ගෙවල්වලින් දන්නව ද? රට ඉන්න අයත් ඔය වගේ තමයි ගොඩක් වෙලාවට

හපෝ නෑ
ඕවා කියන්න දැන්ම වයසක්ද?
ඔව් ඉතින් තාම වයස හරි නෑ තමයි. ඊට කලින් සුදුසු පරිසරය සකස් කරගෙන ඉන්න එපායෙ.එතකොට වයස ගැන හිතල ද ආදරය කරන්න පටන් ගත්තෙ?ඔව් ඉතින් තාම වයස හරි නෑ තමයි. ඊට කලින් සුදුසු පරිසරය සකස් කරගෙන ඉන්න එපායෙ.
ආදරය කරන්න වයස හිතුවෙත් නෑ තමයි
මට දැන් තමයි ඕක හිතුනේ
කිසිම කෙනෙක් ඔය ගැන හිතන්නේ නෑනේ
ඔයා කියපු එක හරි
මුලින්ම රස්සාවක් එහෙම හොයාගන ස්ථාවර වෙන්න ඕනි
ඒකනෙ කියන්නෙ. කොහොමත් ඉතින් අපි දේවල් කරද්දි හිතනව අඩුයි. ආදරේනම් ඉතින් කොහොමත් හිත හිතා නෙමෙයිනෙ ළඟට එන්නෙ. හැබැයි ඉතින් ආවට පස්සෙ හිතන්න දේවල් ගොඩයි.

ඒ මොකද මචං
විශ්වාසය නැතුව නම් ආදරේ කියන වචනේ එක අකුරක් වත් කියන්න බෑ තමයි
මොකෝ අවුල
ඒකී මගේ විශ්වාසය බිංදා මචන්.... එහෙම උනාට පස්සේ මට ආයේ කලින් වගේ ආදරේ කරන්න බෑ...


ඒකී මගේ විශ්වාසය බිංදා මචන්.... එහෙම උනාට පස්සේ මට ආයේ කලින් වගේ ආදරේ කරන්න බෑ...
![]()
අම්මෝ ඔව්
ඒවා හිතනකොට පිස්සු වගේ
හොදම වැඩේ නොසිතා ඉන්න එක