මමනම් මෙහෙම එකක් තියනවා කියලා දැන් ගත්තේ ඊයේ
දොරමඩලාව බලපු නිසා

මේ සින්දුවේ කියන්නේ තමගේ පවුල ජිවත් කරවන්න
සුදු නෙළුම් මල් විකුනපු ස්කොලේ යන කෙල්ලෙක් ගැන
දවසක් මේ පොඩි ගැනු ළමයා නෙළුම් මල් කඩන්න වතුරට
බැහැපු වෙලාවක් මෙයාව වැවේ ගිලිලා නැති වෙලා එක ගැන තාමා මේ සින්දුවෙන් කියන්නේ

දැන් කියන්න එපා මේකේ පොඩි කෙල්ලෙක් ගැන කියන්නේ නැ කියලා

මේකේ ඒ ගැනුලමයව උපමා කරලා තියෙන්නේ සුදු නෙලුම් මලට

Lyric: Rathna Sri Wijesinghe
Singing: Pandith Amaradewa
කැමති අය ඩවුන්ලෝඩ් කර ගන්න

Password=ElakiriRC
මටනම් මේක අහද්දී ඇඩේනවා බොලව්




[FONT="]
පවුල: family, ilk, kin[/FONT]
Last edited:


