T20_WC_සුපර්-8

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Machan meka hariyatama harida?england & sri lanka kohomada group 1st une..



    මෙහෙමයි ලෝක කුසලානයේ සුපිරි අට වටයට කණ්ඩායම් තෝරාගන්නා ගන්නේ


    ලෝක කුසලානයට පෙර ටිකට් නිකුත් කිරීමේදී ICCය මගින් ටිකට් පත් මිළදී ගන්නා ප්‍රේක්ශකයන්ගේ පහසුව සලකා බලා සුපිරි අට දෙනාගේ වටයේ කණ්ඩායම් නම් කිරීමට කටයුතු කලේය.

    එහිදී පළමුවටයේ ජයග්‍රහණ හා ප්‍රසාද ලකුණු නොසලකා හැර 2012 වසරේ මාර්තු වනවිට අයි.සී.සී. T20 ශ්‍රේණිගත කිරීම් පදනම් කොටගෙන සුපිරි 8 තරග සදහා කණ්ඩායම් තෝරාගනු ලබන බව සදහන් කොට සිටියේය. මේ අනුව එන්ගලන්තය A1 ඉන්දියාව A2 ලෙසද ඔස්ට්‍රලියාව B1 බ. කොදෙව්. B2 ලෙසද. ශ්‍රී ල○කාව C1 හා ද. අප්‍රිකාව C2 ලෙසද. පාකිස්ථානය D1 හා නවසීලන්තය D2 ලෙසත් සුපිරි අට සදහා සුදුසුකම් ලැබීමට මුලසිටම තීරණය වී තිබිණ. යම් හෙයකින් තෙවන කණ්ඩායම සුදුසුකම් ලැබුවහොත් කාණ්ඩයේ ඉවත්වෙන කණ්ඩායමට අදාලව තිබූ ස්ථානයේ ඔවුන් ක්‍රීඩාකරනු ඇත.

    උදා: සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් ජයගෙන, දකුණු අප්‍රිකාව තරග දෙකක් ජය ගනීනම්. ශ්‍රී ලකාව තරගාවලියෙන් ඉවත්වීම හෙතුකොටගෙන සිම්බබ්වේ පිළ යටතේ සුපිරි අට වටයේ ක්‍රීඩාකරනු ඇත.

    පළමු කාණ්ඩ තරග ප්‍රථිඵල වලගුවන්නේ එකම කාණ්ඩයෙන් කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජයග්‍රහණය කළ අවස්ථාවකදී සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ත්‍රීරණය කිරීම සදහාය.


    උදාහරණයක් ලෙස: ද. අප්‍රිකාව තරග 2ම ජය ගත්තද ඔවුන් කාණ්ඩයේ C2 ලෙස සුපිරි අට වටයට ක්‍රීඩාකරන අතර ශ්‍රී ල○කාව C1 ලෙස පල්ලෙකැලේදී ක්‍රීඩාකරනු ඇත.

    ටිකට් පත් සුළුමුදලකට මිළට ගත හැකිවීම නිසා සුපිරි අට කාණ්ඩ දෙකේම ටිකට් පත් මිළදී ගැනීමෙන් ටිකට් නාස්තියක් සිදුවීමට හැකියාව තිබූඅතර එසේම ශ්‍රී ලකාව වෙත පැමිණීමට බලාපොරොත්තුවූ විදෙස් ප්‍රේක්ශකයන්ගේ පහසුව සැලසීමට මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළේය.



    ශ්‍රී ල○කා කණ්ඩායමේ ඉදිරි තරග...

    387507_384256104980286_1015586994_n.jpg



    Source : cricturf.com
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පොඩ්ඩා;13497313 said:
    අඩෝ මටත් ඕක හිතුනා :):)

    අපි South Africa මැච් එක දිනුවත් සෙල්ලම් කරන්න වෙන්නේ මේ මැච්ම තමා :)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo




    South frica මැච් එක පැරදුන එක හොදයි කියලා හිතෙනවා. නැත්නම් අපිට ඉන්දියාවයි පාකිස්තානෙයි දෙකම Super8 එකේදි සෙට් වෙනවා
    :):):)


    naa machan api dinnath natath C1 code eken thamai gahanne...ICC eken oka kalinma kiyala thibba nattam super 8 tickers buk karaddi ICC ekata godak paadu wena hinda 1st round eke C1 code eke gahana team eke codea ekatamai super8 eketh gahanne..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    naa machan api dinnath natath C1 code eken thamai gahanne...ICC eken oka kalinma kiyala thibba nattam super 8 tickers buk karaddi ICC ekata godak paadu wena hinda 1st round eke C1 code eke gahana team eke codea ekatamai super8 eketh gahanne..

    ehemath case ekak da?

    ICC eka hodai ne bun