|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    75666_447373765301806_1112715376_n.jpg
    :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකො ඉක්මනට බැදපල්ල
    අපි වෙඩිමට එන්නෙ නෑ බය වෙන්න එපා

    ගැහැණු ළමයෙක් නැතුව මොකක් බඳින්න ද? :P වෙඩිමට ආව කියලනම් මට ප්‍රශ්නයක් නෑ :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කම්මැලි නිසා නෙමෙයි. මං වෙඩින්වලට යන්නෙ නැහැනෙ. ඒවගේ නෑදෑයො සෙට් වෙන්වෙ වෙඩින් වගේ ඒවලදි විතරයි.

    වඩු වැඩ කරන කෙනෙක්? අඩේ ම දන්නෙ නැහැනෙ බොලේ. :rolleyes: අලුතෙන් ආපු කට්ටියක් වෙන්න ඇති එහෙනම්.
    ප්‍රදේශය දිනෙන් දින වෙනස් වෙනව
    අලුත් අය එනව
    පරණ අය යනව
    ඒක දැනගන්න ඉතින් ඇදෙන් බැහැල පොඩ්ඩක් එළියට යන්න ඕනෙ
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ගැහැණු ළමයෙක් නැතුව මොකක් බඳින්න ද? :P වෙඩිමට ආව කියලනම් මට ප්‍රශ්නයක් නෑ :P

    මොනවද අපිට බොන්න දෙන්නේ???
    තව අවුරුදු දෙකක් ඇතුලත ඒ කියන්නේ වෙඩිමක්:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රදේශය දිනෙන් දින වෙනස් වෙනව
    අලුත් අය එනව
    පරණ අය යනව
    ඒක දැනගන්න ඉතින් ඇදෙන් බැහැල පොඩ්ඩක් එළියට යන්න ඕනෙ

    ඒ පැතිවල හැමතිස්සෙම යනව. සෙල්ලම් කරන්න. තව යාලුවන්ගෙ කම්පියුටර් කැඩුනම වගේ. කොයි හරියට ද ඔයා ගියේ?

    මට නිකන් පිස්සු වගේ

    ඒකත් අවුලක් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මටවත් කියල දැන් කෙනෙක් හොයා ගන්න

    එහෙම කෙනෙක් හොයන්න ඕනනම් මෙච්චර කල් ඉන්න ඕනයෙ.

    මොනවද අපිට බොන්න දෙන්නේ???
    තව අවුරුදු දෙකක් ඇතුලත ඒ කියන්නේ වෙඩිමක්:P

    කවුද කිවුවෙ තව අවුරුදු දෙකක් ඇතුළත වෙඩිමක් කියල? :rolleyes:

    බොන්න දෙන්නෙ වතුර හා මොනා හිරි පළතුරු බීම එකක් විතරයි :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පැතිවල හැමතිස්සෙම යනව. සෙල්ලම් කරන්න. තව යාලුවන්ගෙ කම්පියුටර් කැඩුනම වගේ. කොයි හරියට ද ඔයා ගියේ? ඒකත් අවුලක් නෑ
    වෙලක් සයිඩ් එකෙන් ගිහින් කොන්ක්‍රීට් දාපු පාරකට හැරුන
    ඒ පාරේකෙලින් ගියහම ආයෙ කොට්ටාව පාරට වටෙන් එන්නත් පුලුවන්ද කොහෙද.
    Mama Thawa Ekek Ekka Giye U Thamai Parawal Wala Names Hariyatama Danne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙලක් සයිඩ් එකෙන් ගිහින් කොන්ක්‍රීට් දාපු පාරකට හැරුන
    ඒ පාරේකෙලින් ගියහම ආයෙ කොට්ටාව පාරට වටෙන් එන්නත් පුලුවන්ද කොහෙද.
    Mama Thawa Ekek Ekka Giye U Thamai Parawal Wala Names Hariyatama Danne

    අහ ඒ කියන්නෙ ඔයා ආවෙ 120 පාරෙ කැස්බෑවෙන් හැරිල නේද? ඊට පස්සෙ දකුණට හැරුණ අර කොන්ක්‍රීට් දාපු පාරට. ඒකට තමයි කියන්නෙ ගුරුගම පාර කියල. ඒකෙ පස් කපපු කෑල්ලක් තියෙන්නෙ ඒකත් පාස් කරල ගියා ද? ඔව් ඒකෙ දිගට ම ගියහ ම 255 පාරට වැටෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehenam Mokoto Mechchara Kal Inne
    රැටිය රත් වෙන වෙලේ රොටිය පුච්ච ගන්නෙ නැතුව

    මෙච්චර කල් ඉන්නෙ මට ජීවත්‍ වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්නනෙ. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අහ ඒ කියන්නෙ ඔයා ආවෙ 120 පාරෙ කැස්බෑවෙන් හැරිල නේද? ඊට පස්සෙ දකුණට හැරුණ අර කොන්ක්‍රීට් දාපු පාරට. ඒකට තමයි කියන්නෙ ගුරුගම පාර කියල. ඒකෙ පස් කපපු කෑල්ලක් තියෙන්නෙ ඒකත් පාස් කරල ගියා ද? ඔව් ඒකෙ දිගට ම ගියහ ම 255 පාරට වැටෙන්න පුළුවන්.
    E Horana Road Ekane
    Anith Peththen Awe Kottawa Side Eke Idala
    Ethana handiyen Herila Kelinma Awa Wel Hariyen Aye Concrete Parata Herune
    Ara Porath e Hariyemai Inne Ekage Ge Pass Karala Kelima Giyama
    Patumagakda Mokadda Ekakin Aye Parata Wetuna
    Ethanin Thamai Kottawa Road Ekata Enter Une
    ParawalWala Name Nam Note Ne
    Oya Ethanada Inne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E Horana Road Ekane
    Anith Peththen Awe Kottawa Side Eke Idala
    Ethana handiyen Herila Kelinma Awa Wel Hariyen Aye Concrete Parata Herune
    Ara Porath e Hariyemai Inne Ekage Ge Pass Karala Kelima Giyama
    Patumagakda Mokadda Ekakin Aye Parata Wetuna
    Ethanin Thamai Kottawa Road Ekata Enter Une
    ParawalWala Name Nam Note Ne
    Oya Ethanada Inne

    වෙල අහුවෙන්නෙ නැහැනෙ. වෙල අහුවෙන්නෙ ඒ ගුරුගම පාරට හැරෙන්නෙ නැතුව ගියොත් දිගට ම කැස්බෑවට වෙනකන්. මං ඉන්නෙ ඒ හරියෙ නෙමෙයි. ඒත් දන්නව හරිය. 255 පාරෙ ඇවිත් හතරමං හන්දියකින් ද හැරුනෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Gedara Idalada Soyanne:P

    කොහොම හරි මට කැමති කෙනෙක් හා මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කොයි විදියට හොයාගත්තත් ගැටලුවක් නෑ :P
     
    Status
    Not open for further replies.