මචන් එහෙම මූණට කියන්න එපා කාගෙ උනත්oya kiyana hatiyata kellek awilla oyawa kandan yanna ona![]()
පවු
මචන් එහෙම මූණට කියන්න එපා කාගෙ උනත්oya kiyana hatiyata kellek awilla oyawa kandan yanna ona![]()
යකො ඉක්මනට බැදපල්ල
අපි වෙඩිමට එන්නෙ නෑ බය වෙන්න එපා
වෙඩිමට ආව කියලනම් මට ප්රශ්නයක් නෑ 
කම්මැලි නිසා නෙමෙයි. මං වෙඩින්වලට යන්නෙ නැහැනෙ. ඒවගේ නෑදෑයො සෙට් වෙන්වෙ වෙඩින් වගේ ඒවලදි විතරයි.
වඩු වැඩ කරන කෙනෙක්? අඩේ ම දන්නෙ නැහැනෙ බොලේ.අලුතෙන් ආපු කට්ටියක් වෙන්න ඇති එහෙනම්.
මට නිකන් පිස්සු වගේඅපි මත්වෙන ඒව පාවිච්චි කරන්නෙ නෑ. මං ඒ කිවුව එක කියවල බලන්නකො හරියට![]()
අම්මටවත් කියල දැන් කෙනෙක් හොයා ගන්නගැහැණු ළමයෙක් නැතුව මොකක් බඳින්න ද?වෙඩිමට ආව කියලනම් මට ප්රශ්නයක් නෑ
![]()
ගැහැණු ළමයෙක් නැතුව මොකක් බඳින්න ද?වෙඩිමට ආව කියලනම් මට ප්රශ්නයක් නෑ
![]()

Den Thamai Hari Bus ekata Negala Thiyenne Neda![]()

ප්රදේශය දිනෙන් දින වෙනස් වෙනව
අලුත් අය එනව
පරණ අය යනව
ඒක දැනගන්න ඉතින් ඇදෙන් බැහැල පොඩ්ඩක් එළියට යන්න ඕනෙ
මට නිකන් පිස්සු වගේ
අම්මටවත් කියල දැන් කෙනෙක් හොයා ගන්න
මොනවද අපිට බොන්න දෙන්නේ???
තව අවුරුදු දෙකක් ඇතුලත ඒ කියන්නේ වෙඩිමක්


වෙලක් සයිඩ් එකෙන් ගිහින් කොන්ක්රීට් දාපු පාරකට හැරුනඒ පැතිවල හැමතිස්සෙම යනව. සෙල්ලම් කරන්න. තව යාලුවන්ගෙ කම්පියුටර් කැඩුනම වගේ. කොයි හරියට ද ඔයා ගියේ? ඒකත් අවුලක් නෑ
Ehenam Mokoto Mechchara Kal Inneඑහෙම කෙනෙක් හොයන්න ඕනනම් මෙච්චර කල් ඉන්න ඕනයෙ.
වෙලක් සයිඩ් එකෙන් ගිහින් කොන්ක්රීට් දාපු පාරකට හැරුන
ඒ පාරේකෙලින් ගියහම ආයෙ කොට්ටාව පාරට වටෙන් එන්නත් පුලුවන්ද කොහෙද.Mama Thawa Ekek Ekka Giye U Thamai Parawal Wala Names Hariyatama Danne
Ehenam Mokoto Mechchara Kal Inne
රැටිය රත් වෙන වෙලේ රොටිය පුච්ච ගන්නෙ නැතුව

E Horana Road Ekaneඅහ ඒ කියන්නෙ ඔයා ආවෙ 120 පාරෙ කැස්බෑවෙන් හැරිල නේද? ඊට පස්සෙ දකුණට හැරුණ අර කොන්ක්රීට් දාපු පාරට. ඒකට තමයි කියන්නෙ ගුරුගම පාර කියල. ඒකෙ පස් කපපු කෑල්ලක් තියෙන්නෙ ඒකත් පාස් කරල ගියා ද? ඔව් ඒකෙ දිගට ම ගියහ ම 255 පාරට වැටෙන්න පුළුවන්.
Gedara Idalada Soyanneමෙච්චර කල් ඉන්නෙ මට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්නනෙ.![]()

E Horana Road Ekane
Anith Peththen Awe Kottawa Side Eke Idala
Ethana handiyen Herila Kelinma Awa Wel Hariyen Aye Concrete Parata Herune
Ara Porath e Hariyemai Inne Ekage Ge Pass Karala Kelima Giyama
Patumagakda Mokadda Ekakin Aye Parata Wetuna
Ethanin Thamai Kottawa Road Ekata Enter Une
ParawalWala Name Nam Note Ne
Oya Ethanada Inne
Gedara Idalada Soyanne![]()
