Labrador Retriever - BAWWO ATHI KARANA AYA INNAWADA

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0

Labrador Retriever kiyana bawwo jaathiya athi karana aya innawada..
mata tikak mayala gana wisthara oona.
man ekek gannai yanne.
wikunana thanak dannawanam kiyanna
THXX
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    Me inne ape bawwa..
    e4d3cdb9128a44114e14461cb4954920e803da82119b520d42e78cc93bde85813g.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=11943370&postcount=155

    Guard dog kenekta widiyata nemei companion kenek widiyata thamai inne.. ape bawwa nam kuduweth nemei inne ge athulemai.. pissu holmanak.. :rofl: dan nam 3 1/2 wenawa.. punchi kale indan train karagaththahama hondai..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ape nam Rottweiler family eka katiya...monada dana gana onee !!!!

    lab la hodai blind perosn la ta wage.....control karana pluwan lasiyenma.....ma gawa ina lab wage rot: bawek
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    rottweiler pups nam ennawa.
    Labrador 25k-30k wage thamai..
    gannawa nam hodata balala pure breed ekkenkma ganna,dan godak Mixed aya ennawa.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ape nam Rottweiler family eka katiya...monada dana gana onee !!!!

    lab la hodai blind perosn la ta wage.....control karana pluwan lasiyenma.....ma gawa ina lab wage rot: bawek
    KOHENDA HONDA BAWWEK GANNA PULUWAN. KOTTAWE THANAKA EKEK INNAWA 30K KIYANAWA. GANNA KALIN MONAWADA MEYALAGE BALANNA ONA..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් මචන් බල්ලෝ ගැන ගොඩාක් දන්නේ නෑ.
    පොඩි කාලේ ඉඳන් සත්තුන්ට ආදරේ නිසා
    ඔය පත්තර වල බල්ලෝ ගැන යන ආටිකල් ටිකක් කියවලා
    සහා ඒවා එකතු කරගෙන පොඩි දැනුමක් අරන් තියනවා.
    අය්යට පුලුවන් විදිහට දන්න උදව්වක් කරන්නම්

    Labrador කියන බල්ලෝ ජාතියට මමත් ගොඩක් කැමති පට්ට
    එයලා හරි සංවේදී බල්ලෝ ජාතියක් පිට රටවල අන්ධ පුද්ගලයන්ට මග පෙන්වන්න මෙයාලව පුරුදු පුහුනු කරනවා. ඔය අනිත් ජාතිවල බල්ලෝ වගේ ගොඩක් බුරන ගොඩාක් සැර බල්ලෝ නෙමේ මෙයාලා. පොඩි කාලේ ඉඳන් හරියට ට්‍රේන් කරලා හදා ගත්තොත් පට්ට.ආදරය සුරතලය ලබන්න ගොඩාරියක් කැමතී.
    මෙයලගේ කලු සුදු ගෝල්ඩ් කියන පාට ටිකෙන් බල්ලෝඅ ඉන්නවා.
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    MACHAN HONDA LAB KENEK HOYAA GANNE KOHOMADA?

    මචන් බල්ලෙක්ව හොයන්න නම් පත්තරයකින්ම තමා බලන්න වෙන්නේ.ඔය කඩවලත් තියනවා උන් ඉති බිස්නස් එකනේ කරන්නෙ. සමහර තැන් වල ශුවර් නෑ. ඒ වුනාට ගොඩක් තැන් වල අවුලක් නැතුව ඇති බන්. ටිකක් ඔය ප්‍රසිද්ද එකකින් බලපන්කෝ...
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මම කට්ටා;13506196 said:
    මචන් බල්ලෙක්ව හොයන්න නම් පත්තරයකින්ම තමා බලන්න වෙන්නේ.ඔය කඩවලත් තියනවා උන් ඉති බිස්නස් එකනේ කරන්නෙ. සමහර තැන් වල ශුවර් නෑ. ඒ වුනාට ගොඩක් තැන් වල අවුලක් නැතුව ඇති බන්. ටිකක් ඔය ප්‍රසිද්ද එකකින් බලපන්කෝ...
    KOHOMADA BAN HONDA EKEK ANDURA GANNE,, PARENTS LA MOKUN DA KIYALA KAUDA DANNE
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    KOHOMADA BAN HONDA EKEK ANDURA GANNE,, PARENTS LA MOKUN DA KIYALA KAUDA DANNE

    මචන් ඔන ඕක තමා සීන් එක මොකද වල් බල්ලෙක් වුනත් පොඩි කාලේ ලස්සනය්. මමත් ඒ ගැනනම් දන්නේ නෑ. ඔය පෙඩිග්‍රී එහෙම බලලා ගන්නවනම් තමා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනා. අනිත් එක තමා බලු පැටව් ගොඩාක් ගහල නම් ඒත් සීන් මොකද. පැටව්ට බලු අම්මාගෙන් කිරි හම්බ වෙන්නේ එතකොට පොඩ්ඩ පොඩ්ඩ නේ. පැටව් අඩුවෙන් ගහපු තැනකින් ගන්න පුලුවන්නම් හොඳය්. අනිත් එක තමා බල්ලෝ සෙට් එකක අන්තිමට ඉතුරු වෙච්ච එකා වගේ උන්ව ගන්න එපා මොකද තෝරලා තෝරලා හොඳම එකාවනේ හැමෝම අරන් යන්නේ. එහෙම වුනාම සීම්. පුලුවන් තරම් එකටම ගිහිල්ලා හොඳට කන බොනවද කියලා බලපන්. කම්මැලි නැතුව හොඳට දගලලා කරලා ඉන්නවද කියලත් බලපන්. හොඳට බෝලේ වගේ ඇක්ටිව් පිට හොඳට කාලා බීලා ඉන්නවනම් හොඳය්. පුලුවන්නම් බලු පැටියගේ කක්කත් බලපන්. මොකද බඩ බුරුල් වෙලා ගිහිල්ලද මුට පණුවෝ ඉන්නවද කියන දේවල් බලු කුක්කගේ කක්කි බලලා කියන්න පුලුවන්
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මම කට්ටා;13506318 said:

    THXX MACHAN, MAATH UMBA OYA KIWWA WIDIHATA THAMA BALANNE. API KOTTAWE THANAKIN BAWWO BALUWA,, E AYA BAWWO WIKUNANNA ME SATHIYE PAPER EKE DANAWA KIWWA, 3 DENEK MALE, EKEK FEMALE, DOGS 4 DENAGEN 3 DENEK CREAM PATAI . EKKENEK SUDU PATAI..(E AI DANNE NA) AMMA E GEDARA HITIYA (2 YEARS) THAATHTHA STUD KENEK. KIYANNA THARAM AULAK NAA MATANAM UNGE,, PEDIGREE EHEMATH :nerd:THIYENAWA,,,:nerd:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    KOHENDA HONDA BAWWEK GANNA PULUWAN. KOTTAWE THANAKA EKEK INNAWA 30K KIYANAWA. GANNA KALIN MONAWADA MEYALAGE BALANNA ONA..

    c-l Eg:

    mama oyata story eka kalinma kuwa neee A-z...pedigree Ek babak ta hoda experince thiyanawa
     
    Last edited:

    noname99

    Member
    Sep 27, 2012
    34
    2
    0
    POLOWA UDA
    saththu hadana eka mala karadarayak mul kalae asa hithunata passe epa wenawa mata inna ekawa pennanna ba uta kanna dennath amathaka wenawa samahara data u dawasama badaginne :lol: