මම කට්ටා;13506318 said:
මචන් ඔන ඕක තමා සීන් එක මොකද වල් බල්ලෙක් වුනත් පොඩි කාලේ ලස්සනය්. මමත් ඒ ගැනනම් දන්නේ නෑ. ඔය පෙඩිග්රී එහෙම බලලා ගන්නවනම් තමා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනා. අනිත් එක තමා බලු පැටව් ගොඩාක් ගහල නම් ඒත් සීන් මොකද. පැටව්ට බලු අම්මාගෙන් කිරි හම්බ වෙන්නේ එතකොට පොඩ්ඩ පොඩ්ඩ නේ. පැටව් අඩුවෙන් ගහපු තැනකින් ගන්න පුලුවන්නම් හොඳය්. අනිත් එක තමා බල්ලෝ සෙට් එකක අන්තිමට ඉතුරු වෙච්ච එකා වගේ උන්ව ගන්න එපා මොකද තෝරලා තෝරලා හොඳම එකාවනේ හැමෝම අරන් යන්නේ. එහෙම වුනාම සීම්. පුලුවන් තරම් එකටම ගිහිල්ලා හොඳට කන බොනවද කියලා බලපන්. කම්මැලි නැතුව හොඳට දගලලා කරලා ඉන්නවද කියලත් බලපන්. හොඳට බෝලේ වගේ ඇක්ටිව් පිට හොඳට කාලා බීලා ඉන්නවනම් හොඳය්. පුලුවන්නම් බලු පැටියගේ කක්කත් බලපන්. මොකද බඩ බුරුල් වෙලා ගිහිල්ලද මුට පණුවෝ ඉන්නවද කියන දේවල් බලු කුක්කගේ කක්කි බලලා කියන්න පුලුවන්
THXX MACHAN, MAATH UMBA OYA KIWWA WIDIHATA THAMA BALANNE. API KOTTAWE THANAKIN BAWWO BALUWA,, E AYA BAWWO WIKUNANNA ME SATHIYE PAPER EKE DANAWA KIWWA, 3 DENEK MALE, EKEK FEMALE, DOGS 4 DENAGEN 3 DENEK CREAM PATAI . EKKENEK SUDU PATAI..(E AI DANNE NA) AMMA E GEDARA HITIYA (2 YEARS) THAATHTHA STUD KENEK. KIYANNA THARAM AULAK NAA MATANAM UNGE,, PEDIGREE EHEMATH

THIYENAWA,,,
