කාව හරි හොයාගමු අයියෙ.. හිදීවි කොතැනක හෝ....මං ඉතින් කාත් එක්ක සිංදු කියන්න ද?![]()

ආදරේ මටනම් ඇයි විරහ සරදම්...........කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.........
ඔබ ඒ කීව ලෙසේ........අමතක කරමි කෙසේ........![]()

ටූ ලිට්ල්ගෙ සින්දුවක්
අහමු...................!!!!
කාව හරි හොයාගමු අයියෙ.. හිදීවි කොතැනක හෝ....
හිමිකාරයා ඔබේ නමින් කියනවා නෙහ්..![]()
කාව හරි හොයාගමු අයියෙ.. හිදීවි කොතැනක හෝ....
හිමිකාරයා ඔබේ නමින් කියනවා නෙහ්..![]()

ආදරේ කිය කියා... මං පස්සෙං එනවා....ආදරේ මටනම් ඇයි විරහ සරදම්...........![]()


මං ඉල්ලන සින්දු...
දෑස පියා ගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව.... -ජැක්සන් ඇන්තනී සහ ක්ලැරන්ස් විජේවර්ධන..
තාරුකා පෙලින් එහා - අතුල සමිතා
නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා....
අතමිට කාසි පනම් හොද හැටි තියෙනවා නං - රොනී ලීච් සමග කොරින් අල්මේදා...
නැගලා යන ටිකක් තියෙන්නෙ.. පුලුවන් පුලුවන් ඒවා දෙන්න...
ජය වේවා.. !
මේ ගීත අහන්න.....
too_little
Bunny_Girl
its my style
Hashan dis
RePost බුවා
Rangau2
Malinga
-Petsha-
ishan_s
dilrasan
mal pappa
rcccc
Rex921
dath kimbula
dj gamaya
anju.r
Radio
tishaeins
Supun.
kterulz
ඇතුළු සියළුම දෙනාව එකතු කර ගන්නවා.. විශේෂයෙන්ම අපි වෙනුවෙන් සින්දු දෙන්න මහන්සි වෙල එළකිරි රේඩියෝ ටීම් එකේ සහෝදර සහෝදරියන් ඔක්කෝම..![]()

ඒක මං හිතලා කරන්නෙ නෑ... ඒත් මේක කට්ටිය එක්ක කථා කර කර ඉන්නකොට නිකංම එහෙම වෙනවා ගොඩාක් වෙලාවටතතත ඒත් හැම වෙලාවෙම නෙවෙයි..RePost බුවා;13501142 said:adath top poster wennada yanne?
RePost බුවා;13501149 said:මොකක්ද මේ පැල් කවිය? මොකාද මේක ඉල්ලුවෙ?

ලොකු දෙයක්RePost බුවා;13501149 said:මොකක්ද මේ පැල් කවිය? මොකාද මේක ඉල්ලුවෙ?
මම යනව ලිදේ පනින්න.....

දකින දකින කෙල්ලෝ ඇසුරු කරන කොල්ලෝ ඕනෙම නෑ....ආදරේ කිය කියා... මං පස්සෙං එනවා....
කෝ තාම කිසිම උත්තරයක් දුන්නෙ නෑ ඔයා....
දින දින ගතවෙනවා...
මගෙ හිත ලතැවෙනවා....
මේ ආදරෙ හින්දා.. මගේ හොද පණ යනවා.....![]()
