2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13501129 said:
    eloooooo............ math innawa......
    11.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.........
    ඔබ ඒ කීව ලෙසේ........අමතක කරමි කෙසේ........:baffled::no:
    ආදරේ මටනම් ඇයි විරහ සරදම්...........:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාව හරි හොයාගමු අයියෙ.. හිදීවි කොතැනක හෝ....
    හිමිකාරයා ඔබේ නමින් කියනවා නෙහ්.. :rofl:

    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
    වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ

    කියලත් කියනවනෙ. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේ මටනම් ඇයි විරහ සරදම්...........:no:
    ආදරේ කිය කියා... මං පස්සෙං එනවා....
    කෝ තාම කිසිම උත්තරයක් දුන්නෙ නෑ ඔයා....
    දින දින ගතවෙනවා...
    මගෙ හිත ලතැවෙනවා....
    මේ ආදරෙ හින්දා.. මගේ හොද පණ යනවා..... :baffled::baffled:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මං ඉල්ලන සින්දු...


    දෑස පියා ගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව.... -ජැක්සන් ඇන්තනී සහ ක්ලැරන්ස් විජේවර්ධන..
    තාරුකා පෙලින් එහා - අතුල සමිතා
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා....

    අතමිට කාසි පනම් හොද හැටි තියෙනවා නං - රොනී ලීච් සමග කොරින් අල්මේදා...

    නැගලා යන ටිකක් තියෙන්නෙ.. පුලුවන් පුලුවන් ඒවා දෙන්න...
    ජය ‍වේවා.. !

    මේ ගීත අහන්න.....
    too_little
    Bunny_Girl
    its my style

    Hashan dis
    RePost බුවා
    Rangau2
    Malinga
    -Petsha-
    ishan_s
    dilrasan
    mal pappa
    rcccc
    Rex921
    dath kimbula
    dj gamaya
    anju.r
    Radio
    tishaeins
    Supun.
    kterulz


    ඇතුළු සියළුම දෙනාව එකතු කර ගන්නවා.. විශේෂයෙන්ම අපි වෙනුවෙන් සින්දු දෙන්න මහන්සි වෙල එළකිරි රේඩියෝ ටීම් එකේ සහෝදර සහෝදරියන් ඔක්කෝම..
    3.gif

    thanks machan ekathu karagathata :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13501142 said:
    adath top poster wennada yanne?
    ඒක මං හිතලා කරන්නෙ නෑ... ඒත් මේක කට්ටිය එක්ක කථා කර කර ඉන්නකොට නිකංම එහෙම වෙනවා ගොඩාක් වෙලාවටතතත ඒත් හැම වෙලාවෙම නෙවෙයි..
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    RePost බුවා;13501149 said:
    මොකක්ද මේ පැල් කවිය? මොකාද මේක ඉල්ලුවෙ?
    :angry:
    ඇයි ඇයි කෑ ගහන්නේ ටු නංගිගේ සින්දුව....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔන්න ... මගෙ දෙවෙනි සින්දුව...................

    කට්ටියම එන්න නටමු.....................!!!

    tumblr_l7qse5wJZ31qaqggd.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම් ගඟුලෙ රැලි නගල වැඩි වෙලා අන්තිමට සුනාමි වගේ එයිද දන්නෙ නෑ නේද?
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ආදරේ කිය කියා... මං පස්සෙං එනවා....
    කෝ තාම කිසිම උත්තරයක් දුන්නෙ නෑ ඔයා....
    දින දින ගතවෙනවා...
    මගෙ හිත ලතැවෙනවා....
    මේ ආදරෙ හින්දා.. මගේ හොද පණ යනවා..... :baffled::baffled:
    කින දකින කෙල්ලෝ ඇසුරු කරන කොල්ලෝ ඕනෙම නෑ....:angry: