ඒකනෙ. තමන් ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නෙ නැත්තම් ඉතින් ඕක ඔය විදියට නිමාවෙන එක හොඳයි.








පසුතැවෙනවනම් කියන එක හොඳයි ලැබෙන ප්රතිථලය කුමක් වුණත්. (හැබැයි ඒ කෙනාට ප්රශ්නයක් වෙන්නෙ නැත්තම්)






යාලුවෙක් නෙවෙයි දෙයියනේඒ පාර තමයි මං කිවුවෙත්. ඔව් ඔව් ඒකෙන් යන්න පුළුවන් ආයිත් කොට්ටාව පාරට. ඔයාගෙ යාලුව ඒ හරියෙද ඉන්නෙ?සමහරවිට පුළුවන් වෙන්නත් පුළුවන්. මං ඉතින් ගෙදරම ඉන්නෙ නැහැනෙ. කවුද දන්නෙ.


හෙ හෙ ගෙදර මිනිස්සුන්ට මල ඇණයක් වෙලා ඇති එහෙනම් හෙ හෙමං විතරයි. එකා යකා කියන එකට හොඳ ම නිදසුන.
eka aththa.
ape amma ekane dan mata baninne naththe.
banalama epa wela![]()
[/SIZE]
![]()

යාලුවෙක් නෙවෙයි දෙයියනේ
වඩු බාස් කෙනෙක්
ඒ කිව්වෙ පරණ කොට්ටාව පාරෙ (කොට්ටාව හන්දියෙ ) පොරට තියෙනව ශොප් එකක්
ඒකෙ නෑ කිව්වම අපිට යන්න කිව්ව ගෙදර ඉදී කියල ඔතනට
පටුමගට කලින් තියෙන්නෙ ගේට්ටු දාපු ගෙයක්
ගෙදරත් නැහැ කිව්වම අපි ආව
හොද දෙයක් ඉක්මනට කරගන්න කො
කල් යවන එක හොද මදී
ඔගොල්ලන්ගෙ පරපුරේ කට්ටිය දැන් කෙමෙන් කෙමෙන් ලිදට පනිනව![]()

![]()
kohomada mehema ekkenek ad ekak dammoth![]()

හෙ හෙ ගෙදර මිනිස්සුන්ට මල ඇණයක් වෙලා ඇති එහෙනම් හෙ හෙ
rupe lassana thibbata hithe lassana nathnam ru rajina unath wadak naලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්නෙ. අනිත් එක රූපෙ ලස්සන විතරක් නෙමෙයිනෙ හිතේ ලස්සනත් බලපානව. හිත ලස්සන නැති කෙනෙක් රූපෙන් කොච්චර ලස්සන වුණත් එයා ඇඩ්එකක් වෙන්න පුළුවන්.
මට වඩානම් කවුරුත් ලස්සනයි![]()
rupe lassana thibbata hithe lassana nathnam ru rajina unath wadak na

ඒකනෙ කියන්නෙ. ඔය රූ රැජිනි තරඟවල මානුෂික ප්රශ්න අහල බලන්නෙත් ඒකනෙ එයාලගෙ අදහස් කොහොම ද කියල. lankawe eka kollata kello 4kda koheda wenna innawalu.ඒකනෙ කියන්නෙ. ඔය රූ රැජිනි තරඟවල මානුෂික ප්රශ්න අහල බලන්නෙත් ඒකනෙ එයාලගෙ අදහස් කොහොම ද කියල.

lankawe eka kollata kello 4kda koheda wenna innawalu.
etha api thama thaniyama![]()
Para Pennapu Eka Genada Ehuweඇයි බොලේ දැන් යාලුවෙක් නේද පාර පෙන්වල එක්කගෙන ගියා කිවුවෙ? එයා ඒ හරියෙ කිවුව නේද?
ඔයා කියන්නෙ අර කොන්ක්රීට් පාරට හැරෙන්න කලින් තිබුණ ගෙයක් ද?
අපෝ එහෙනම් මට වඩා බාල මගේ කසින්ලත් බැන්ද. ඒ වුණාට මට හරියන කෙනෙක් ඉන්න එපායෙ.
Para Pennapu Eka Genada Ehuwe
U Inne Guru Gamata Herena Pare Newei Anith Pare
green pata gates dapu gedara
dannawada porawa
Podi Un Belada
Loku Un Welenawa
Half Half Wage Answer Eka