|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    527704_175145792622582_1256516072_n.jpg

    කොහොම ද ඕක මනින්නෙ? :rolleyes:
     
    Nohim Ys

    Well-known member
  • ඒකනෙ. තමන් ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නෙ නැත්තම් ඉතින් ඕක ඔය විදියට නිමාවෙන එක හොඳයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පසුතැවෙනවනම් කියන එක හොඳයි ලැබෙන ප්‍රතිථලය කුමක් වුණත්. (හැබැයි ඒ කෙනාට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තම්)

    :no::no::no::no::no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පාර තමයි මං කිවුවෙත්. ඔව් ඔව් ‍ඒකෙන් යන්න පුළුවන් ආයිත් කොට්ටාව පාරට. ඔයාගෙ යාලුව ඒ හරියෙද ඉන්නෙ? :rolleyes:සමහරවිට පුළුවන් වෙන්නත් පුළුවන්. මං ඉතින් ගෙදරම ඉන්නෙ නැහැනෙ. කවුද දන්නෙ.
    යාලුවෙක් නෙවෙයි දෙයියනේ
    වඩු බාස් කෙනෙක්
    ඒ කිව්වෙ පරණ කොට්ටාව පාරෙ (කොට්ටාව හන්දියෙ ) පොරට තියෙනව ශොප් එකක්
    ඒකෙ නෑ කිව්වම අපිට යන්න කිව්ව ගෙදර ඉදී කියල ඔතනට
    පටුමගට කලින් තියෙන්නෙ ගේට්ටු දාපු ගෙයක්
    ගෙදරත් නැහැ කිව්වම අපි ආව

    හොද දෙයක් ඉක්මනට කරගන්න කො
    කල් යවන එක හොද මදී
    ඔගොල්ලන්ගෙ පරපුරේ කට්ටිය දැන් කෙමෙන් කෙමෙන් ලිදට පනිනව:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka aththa.
    ape amma ekane dan mata baninne naththe.
    banalama epa wela :P

    මටත් බණි‍න්නෙනම් නෑ. කොහොමත් මට ඕන දේවල්නෙ කරන්නෙ. තමන්ට ඕන දේවල් කළාට ඉතින් අපි වැරදි දෙයක් කරද්දි කවුරු හරි කිවුවොත් හරි දෙයක් ඒකත් පිළිගන්න පුළුවන් වෙන්න ඕන.

    එළ එළ ජීවිතය ඔබේනෙ. ඔබගෙ ජීවිතේ ගැන ඔබටයි වඩා වැ‍ටහෙන්නෙ :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාලුවෙක් නෙවෙයි දෙයියනේ
    වඩු බාස් කෙනෙක්
    ඒ කිව්වෙ පරණ කොට්ටාව පාරෙ (කොට්ටාව හන්දියෙ ) පොරට තියෙනව ශොප් එකක්
    ඒකෙ නෑ කිව්වම අපිට යන්න කිව්ව ගෙදර ඉදී කියල ඔතනට
    පටුමගට කලින් තියෙන්නෙ ගේට්ටු දාපු ගෙයක්
    ගෙදරත් නැහැ කිව්වම අපි ආව

    හොද දෙයක් ඉක්මනට කරගන්න කො
    කල් යවන එක හොද මදී
    ඔගොල්ලන්ගෙ පරපුරේ කට්ටිය දැන් කෙමෙන් කෙමෙන් ලිදට පනිනව:P:P

    ඇයි බොලේ දැන් යාලුවෙක් නේද පාර පෙන්වල එක්කගෙන ගියා කිවුවෙ? එයා ඒ හරියෙ කිවුව නේද?:rolleyes:

    ඔයා කියන්නෙ අර කොන්ක්‍රීට් පාරට හැරෙන්න කලින් තිබුණ ගෙයක් ද?

    අපෝ එහෙනම් මට වඩා බාල මගේ කසින්ලත් බැන්ද. ඒ වුණාට මට හරියන කෙනෙක් ඉන්න එපායෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    kohomada mehema ekkenek ad ekak dammoth :P

    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්නෙ. අනිත් එක රූපෙ ලස්සන විතරක් නෙමෙයිනෙ හිතේ ලස්සනත් බලපානව. හිත ලස්සන නැති කෙනෙක් රූපෙන් කොච්චර ලස්සන වුණත් එයා ඇඩ්එකක් වෙන්න පුළුවන්.

    මට වඩානම් කවුරුත් ලස්සනයි :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්නෙ. අනිත් එක රූපෙ ලස්සන විතරක් නෙමෙයිනෙ හිතේ ලස්සනත් බලපානව. හිත ලස්සන නැති කෙනෙක් රූපෙන් කොච්චර ලස්සන වුණත් එයා ඇඩ්එකක් වෙන්න පුළුවන්.

    මට වඩානම් කවුරුත් ලස්සනයි :D
    rupe lassana thibbata hithe lassana nathnam ru rajina unath wadak na
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rupe lassana thibbata hithe lassana nathnam ru rajina unath wadak na

    :yes::yes: ඒකනෙ කියන්නෙ. ඔය රූ රැජිනි තරඟවල මානුෂික ප්‍රශ්න අහල බලන්නෙත් ඒකනෙ එයාලගෙ අදහස් කොහොම ද කියල.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :yes::yes: ඒකනෙ කියන්නෙ. ඔය රූ රැජිනි තරඟවල මානුෂික ප්‍රශ්න අහල බලන්නෙත් ඒකනෙ එයාලගෙ අදහස් කොහොම ද කියල.
    lankawe eka kollata kello 4kda koheda wenna innawalu.
    etha api thama thaniyama :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lankawe eka kollata kello 4kda koheda wenna innawalu.
    etha api thama thaniyama :dull:

    ඒක වැරදියි මං හිතන්නෙ. 52% හා 48% වශයෙන් නේද ඉන්නෙ? කොහොම වුණත් ඕකෙ වැරැද්ද කොල්ලන්ගෙ ගොඩක් වෙලාවට. ඇයි ඉතින් එක්කෙනෙක් 2,3 රවට්ටනවනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බොලේ දැන් යාලුවෙක් නේද පාර පෙන්වල එක්කගෙන ගියා කිවුවෙ? එයා ඒ හරියෙ කිවුව නේද?:rolleyes:

    ඔයා කියන්නෙ අර කොන්ක්‍රීට් පාරට හැරෙන්න කලින් තිබුණ ගෙයක් ද?

    අපෝ එහෙනම් මට වඩා බාල මගේ කසින්ලත් බැන්ද. ඒ වුණාට මට හරියන කෙනෙක් ඉන්න එපායෙ.
    Para Pennapu Eka Genada Ehuwe
    U Inne Guru Gamata Herena Pare Newei Anith Pare
    green pata gates dapu gedara
    dannawada porawa

    Podi Un Belada
    Loku Un Welenawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Para Pennapu Eka Genada Ehuwe
    U Inne Guru Gamata Herena Pare Newei Anith Pare
    green pata gates dapu gedara
    dannawada porawa

    Podi Un Belada
    Loku Un Welenawa

    ඔව් ඔව් එයා ගැන ඇහැව්වෙ. එහෙම ද? මතක නෑ හරියට. ආයිත් ඒ පැත්තෙ ගිය වෙලාවක බලන්න ඕන ඒ පාට ගේට්ටු.

    ඕනකමින් බඳින්නෙ නැතුව හිටියට අනිත් මිනිස්සු පලියෙ :rofl:

    Half Half Wage Answer Eka

    මේකනෙ ඉතින් එහෙම හිතන්නෙ නෑ ගෙදරින්. ඒත් ඇත්ත බැලුවොත් ඉතින් ඒ වගේනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේ ත්‍රේඩ් එකට කට්ටිය ඇවිත් නැහැනෙ අද. ඔන්ලයින් විතරයි‍ ද?
     
    Status
    Not open for further replies.