උඹත් එනවද කොළඹට එන පිකට් එකේ.RePost බුවා;13502568 said:තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
අද ශෝ එක නම් පට්ට අයියේ.....
දිගටම කරගෙන යමු.......



RePost බුවා;13502568 said:තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
අද ශෝ එක නම් පට්ට අයියේ.....
දිගටම කරගෙන යමු.......
ගමයා ඇඬෙනවා බන්...............
උඹත් එනවද කොළඹට එන පිකට් එකේ.
එළ එළ.
![]()
මොකද්ද පා ගමන..............
උඹත් එනවද කොළඹට එන පිකට් එකේ.
එළ එළ.
![]()
එන්න වෙන්නේ නෑ බන් අපිට. දැන් අපි කැම්පස් නෙමේ නේ. ජොබ් නොකලන්න් ඉතින් එනවා.RePost බුවා;13502584 said:ඔව් ඔව්...... එනවද අයියත්?
එන්න වෙන්නේ නෑ බන් අපිට. දැන් අපි කැම්පස් නෙමේ නේ. ජොබ් නොකලන්න් ඉතින් එනවා.