2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :(:(අඩේ අදත් පරක්කු වුනා බන්,,:(:(
    :yes::sorry:මල ගෙදරක ගියා ඒකය් පරක්කු වුනේ.:sorry::yes:.
    :)අනේ බන් මට සිංදුවක් දියන්කෝ..:).
    :Dමම සිංදුව අප්ලෝඩ් කරලා ඔන්න ලින්ක් එකත් දෙනවා.:D
    :yes:අපේ පැතුම් අය්යාට තියෙන්නේ බාලා ප්ලේ කරන එක විතරය්.:yes:
    :Dමම මේ සිංදුවට එලකිරි එකේ මාත් එක්ක ෆිට් වෙච්ච මාත් එක්ක චැට් කරලා තියෙන හැමෝවම එකතු කරගන්නවා:D

    මුස්තෆ්ෆා මුස්තෆ්ෆා


    Download
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13502663 said:
    එහෙම කියන්න එපා බන්....... මේ වෙලාවේ මෙහෙම නොකලොත් ආයේ කාටවත්, කවදාවත් කැම්පස් යන්න වෙන් නෑ...... ඒකයි බන් අපි යන්නේ.....
    නැත්නම් අපිටත් ආතල් එකේ ගෙදරට එලා ඉන්න තිබුනා.......

    ‍ඕක නෙවෙයි මචං මං කියන්න හැදුවෙ...
    උඹලා කරන දේ හරි... අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින උඹලාට අනාගත පරම්පරාව කවදා හරි පින් දෙයි...
    ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ... උඹලා මේ කරන සියළුම දේවල් ගගට කපපු ඉනි වගේ වෙයිද කියලයි මට දුක.... :( අර වගේ අධයාපන සහ උසස් අධයාපන ඇමතිවරු දෙන්නෙක් ඉන්න රටේ :(:(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අහ වරෙන් වරෙන් කිරිබතොගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට,ආරංචි විදියට

    සුභ පාගමනක් වෙවා මල්ලියේ
    තෙරුවන් සරණයි.

    ඔව් හුගක් වෙලාවට අපේ පැත්තෙන් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්....ටිකක් පරිස්සමෙන් :(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම කට්ටා;13502686 said:
    :(:(අඩේ අදත් පරක්කු වුනා බන්,,:(:(
    :yes::sorry:මල ගෙදරක ගියා ඒකය් පරක්කු වුනේ.:sorry::yes:.
    :)අනේ බන් මට සිංදුවක් දියන්කෝ..:).
    :Dමම සිංදුව අප්ලෝඩ් කරලා ඔන්න ලින්ක් එකත් දෙනවා.:D
    :yes:අපේ පැතුම් අය්යාට තියෙන්නේ බාලා ප්ලේ කරන එක විතරය්.:yes:
    :Dමම මේ සිංදුවට එලකිරි එකේ මාත් එක්ක ෆිට් වෙච්ච මාත් එක්ක චැට් කරලා තියෙන හැමෝවම එකතු කරගන්නවා:D

    මුස්තෆ්ෆා මුස්තෆ්ෆා


    Download


    mama ubata PM ekak ewwa , hamba unaada machan????
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    896509856_zpsaf050572.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13502684 said:
    ඒක නම් ඇත්ත බන්........
    වෙනසක් කරන්න පුලුවන් නං ලොකු දෙයක් තමයි...
    අධෛර්ය කලා නෙවෙයි මචං උඹලව...
    ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එකෙන්ම...
    මොකා නතර කරන්න හැදුවත්..
    11.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ‍ඕක නෙවෙයි මචං මං කියන්න හැදුවෙ...
    උඹලා කරන දේ හරි... අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින උඹලාට අනාගත පරම්පරාව කවදා හරි පින් දෙයි...
    ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ... උඹලා මේ කරන සියළුම දේවල් ගගට කපපු ඉනි වගේ වෙයිද කියලයි මට දුක.... :( අර වගේ අධයාපන සහ උසස් අධයාපන ඇමතිවරු දෙන්නෙක් ඉන්න රටේ :(:(

    අහ්, මම පටලවගෙන......sorryyyyyyyyy.................. අනේ මන්දා බන්..... ඕවා කාටවත් තෙරෙන් නෑනේ.......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙනසක් කරන්න පුලුවන් නං ලොකු දෙයක් තමයි...
    අධෛර්ය කලා නෙවෙයි මචං උඹලව...
    ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එකෙන්ම...
    මොකා නතර කරන්න හැදුවත්..
    11.gif

    තෑන්ක්ස් මචන්........
    එල එල......
    ලොකු ධෛර්යයක් අපිට.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලය තියෙන සුලු පිරිසකගේ රූකඩ බවට පත්වී ඒ අනුව නටන්නට සිදුවෙන දේශපාලනය නම්වූ සංකල්පයේ කොයිදේ කලත් වාසිය බලය හිමි පාර්ශවයටයි කවදත් හිමි වෙන්නෙ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං.. මේ ප්ලේ වෙන ලස්සනයි බලන්න සින්දුවේ ලින්ක් එකක් දියල්ලකො බා ගන්න...
    පට්ට බීට් එක නෙහ්...
    11.gif
    සුපිරි...
    කමෝන් ස්ටයිලා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ගීතයට මං බනීවයි,ටූ ලිට්ල් වයි විශේෂයෙන් එකතු කර ගන්නවා .. :rofl:

    අනිත් අයත් කළු නෑ.. :)
    3.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13502735 said:
    බය කරන්න එපා බොල යන්න කලින්ම.....
    නෑ කකුලෙ අමාරුවක් එහෙම ආවොත්... බයික් එකක එල්ලෙන්න පුළුවන් නේ බං.. ඒකයි.. :)
    7.gif