පල්සර් 135

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මලාට ගන්න එපා මචන්.
අපේ ඔෆිස් එකේ 4ක් තියෙනවා.තාම අවුරුද්දක්වත් නෑ.හැම එකේම ලෙඩ.
එකක ස්විම් ආම් එක කඩලා ගියා.
එකක මාස 2න් බැටරිය කෙල උනා.
අනිත් එකේ ඔයිල් ගහනවා ප්ලග් වලට.
අනිකේ මොකක්ද මන්දා එන්ජින් එකේ ලෙඩක් තියෙනවා
 
Feb 18, 2009
189
8

Ayyo Salli... dan balagena giyama ganna hoda byk ekak nane. man Chinese byk ekak 8years pavichchi kala kisi aulak na dan aluth ekak ganna giyama ganna ekak na.
 
jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මම ලගත් එකක් තියනවා.කිසි අවුලක් නෑ.බයික් එක ගොඩක් බර නෑ.පිකප් එකත් මරු.

    135 එකක් අරන් 250 perfomnce ගන්න බෑනේ.ඒකයි සමහරුන්ට අවුල්.
     
    Feb 18, 2009
    189
    8
    0
    මම ලගත් එකක් තියනවා.කිසි අවුලක් නෑ.බයික් එක ගොඩක් බර නෑ.පිකප් එකත් මරු.

    135 එකක් අරන් 250 perfomnce ගන්න බෑනේ.ඒකයි සමහරුන්ට අවුල්.

    Aragena dan kochcharakalda macho, km keeyak duwalada ?
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    kiyana hama deyakma gonek vage piliganna epa machan, methana samahara aya innava jeevitheta bike ekak allalala nathi aya ubata upades dena, bike ekak kiyanneth machine ekak, eke pavathma rada pavathinne eka use karana eka matha, pulser 135 perfomance adui, eth akath hoda bike ekak, uba bike eka thaniva use karanna ara ganin, ube vidihata bike eke hariyata padapan.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ayyo Salli... dan balagena giyama ganna hoda byk ekak nane. man Chinese byk ekak 8years pavichchi kala kisi aulak na dan aluth ekak ganna giyama ganna ekak na.

    මමත් බයික් එකක් ගන්න ඉන්නෙ මචන්.ඒත් මොකක් ගන්නද කියල හිතා ගන්න බැ.
    හීරෝ එකක් හරි හොන්ඩා ස්ටනර් එකක් හරි බැලුවනම් මොකද?
     
    • Like
    Reactions: kumarakabaragoya

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    aulak naha kisima.... palaveni 1000km engine rpm eka 4000 ta aduwen tiya ganin godak hondai 3500 wage ganak. 5th eke speed eka etakota 38Kmph wage. nadattuwa hariyata karapan ita passe..

    oya tika karanna bari nam. e kiyanne palaweni 1000 ohoma karanna bari nam bike ganna epa. adare nam ganna bike ekata aragena ohoma padapan. ita passe normal oil maru karala (every 2200Km) service karagena yanna. aulak natuwa saaaahenna kal duwanna puluwan.
     
    • Like
    Reactions: kumarakabaragoya

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    mage gawath thiyennne pulsar 135 ekak,mehemai ban.mama thama aran masa 5 k withara wenne.control naththeth ne.it's a good byk.but machan.100-110 wage yaddi fattata dedaranava byk eka:(
     
    • Like
    Reactions: kumarakabaragoya

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    mage gawath thiyennne pulsar 135 ekak. mehemai ban mama thama aran 1.6 years wethara wenawa. but thawama loku aulak na. (podi podi aul thiyenawa). danata mama 19000KM duwala thiyenawa. control nam poddak madi thamai.
     
    • Like
    Reactions: kumarakabaragoya

    Zk18

    Member
    Sep 24, 2012
    18
    1
    0
    යාලුවනේ මන් අලුත් byk එකක් ගන්න යන්නේ. කවුද pulsar 135 ගතට අය ඉන්නේ, එකේ engine අඋල් කියන්නේ ඇත්තද ?

    මාලගත් pulsar 135 එකක් තියනවා.:). මම අරන් මස 8ක් වෙනවා.. දෑනට 7600km දුවල තියනවා... මට නම් කිසිම අවුලක් නෑ.. (දෑනට):)... service එක 3000kmන් කරනවා.... තියන අවුල පොඩ්ඩක් brake මදි.:sorry:. එක indian bike වල ලෙඩක්... මට නම් pulsar 135 එක පට්ටම bike එක :cool: ... උබ indian bike එකකට යනවට වඩා japan එකකට යන එක ගොඩාක් හොදයි....
     
    මම කියන්නේ මගේ පුද්ගලික මතය..
    මම පල්සර් 135 එක ගත්තේ ඒ බයික් එක ලංකාවේ ලෝන්ච් කරපු දවසේමයි.. 2010 ජුලි වල
    අද වෙනකොට 46500 km දුවල තියෙනවා..
    එක පාරක් බයික් එකේ පොඩි ගැස්සිල්ලක් ඇවිත් පෙන්නුවම සර්විස් ඒජන්ට් මට ඇරිය ස්වින් ආර්ම් බුෂ් අවුල් කියලා..
    එත් බලනකොට වෙලා තිබ්බේ එන්ජින් මවුන්ට් බුරුල් වෙච්ච එකයි..
    ඒ වෙලාවේ නයිලෝන් වලින් බුෂ් ගැහුවා.
    ඒ ඇරෙන්න ක්ලච් කේබල් බ්රේක් පෑඩ් අරව මේවා running repair විතරයි..
    වෙලාවට ඔයිල් ටික මාරු කළා..
    සර්විස් 2 කට සැරයක් ෆිල්ටර් මාරු කළා.
    බැටරිය කුරුම්බටරිය වෙනකම් දිව්වේ නෑ.. (රත්තරන් මේ හැම එකක්ම පැහැදිලිව තේරුම් කරලා තියෙනවා ත්‍රෙඩ් වල)
    කොටින්ම තමන්ගේ ගෑනිව වගේ පරිස්සමින් දිව්වා..
    ඒ කිව්වේ එක එකාට දුන්නේ නෑ.
    දැන් මම දවසට 70 km දුවනවා.
    මම දැක්ක කට්ටිය කියලා තියෙනවා කොන්දේ අමාරු අරව මේවා ගොඩක්..
    මටනම් අද වෙනකම් මෙහෙම කියන්න ලොකු අමාරු ඇවිත් නෑ.
    ඉදල හිටලා රත්නපුරේ යනවා (220 km , up & down ) අන්න එතකොටනම් ගිහිල්ල ආවම ටිකක් ඇගට අමාරුයි..

    තව මම දැක්කා කෙනෙක් කියලා තියෙනවා ඔෆිස් එකේ බයික් ටිකක් ගැන..
    ඒවා ගැන වෙනම කතා කරනවානම් හොදයි..
    මොකද මම අත්දැකීමෙන් දන්නවා අපේ ඔෆිස් වලත් කොයි ලෝකෙන් බයික් ගෙනාවත් අවුරුද්ද යනකොට බඩු පැකට්..
    එක එක වෙලාවට එක එකා අරන් යනවා.. සමහරු හිමින් යනවා තාව සමහරු ලෙල්ලට පාගනවා..
    ඒ වගේ වාතාවරණයක් මත ඒ අදාළ නිෂ්පාදනය ගැන කතා නොකර ඉන්නවනම් ගොඩක් හොදයි..

    කොටින්ම ඉන්දියන් බයික් හදල තියෙන්නේ ඉන්ධන පිරිමැස්ම සහ එදිනෙදා බාවිතය සඳහා කියලයි මම හිතන්නේ..
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියන් බයික් එකක් පදිනවානම් පරිස්සමින් ආදරෙන් පදපල්ලා.
    120 kmph වගේ යන්න ආස උන් ඉන්නවනම් බුදුන් වදින ඇත දෙකෙන් වලා ඉල්ලන්නම් ගනින් ජපන් බයික් එකක් (JADE , CBR , හොනට් )

    අපේ මල්ලි පල්සර් 135 එකක් අරන් මාස 3න් විකුණලා JADE එකක් අරන් අන්තිමට වහ බොන්නත් ගියා.. ඒ JADE එකට ඌ අහු උනා..
    මොකක් ගත්තත් කාරිමික පැත්ත ගැන ගොඩක් බලල ගනින්..
    උබට අවබෝදයක් නැත්නම් එහෙම එකෙක් එක්ක ගිහින් හරි ගනින්..
    පස්සේ පසුතවෙනවට වඩා එක ගොඩාක් හොදයි..

    :dull::dull::dull:
     
    kiyana hama deyakma gonek vage piliganna epa machan, methana samahara aya innava jeevitheta bike ekak allalala nathi aya ubata upades dena, bike ekak kiyanneth machine ekak, eke pavathma rada pavathinne eka use karana eka matha, pulser 135 perfomance adui, eth akath hoda bike ekak, uba bike eka thaniva use karanna ara ganin, ube vidihata bike eke hariyata padapan.

    sahathika aththa..:):)
     
    mage yaluwek gawa 135 ekak tiyanawa. u kiyanawa 90-100 yanakota byke eka control na kiyala

    hikz.. indian bike hadala tiyenne race padinna nemeyi yaluwa..
    edineda bawithayata..
    apith idala hitala 100 ta withara yanawa tamayi..
    kohomath bike ekak samanyen 80 pannata passe control karanna puluwan wenne ehemath ekekuta tamayi..
    eka bike ekatath wada padina ekage balance eka matha tama rada pawathinne..
     
    Zk18

    Member
    Sep 24, 2012
    18
    1
    0
    මම කියන්නේ මගේ පුද්ගලික මතය..
    මම පල්සර් 135 එක ගත්තේ ඒ බයික් එක ලංකාවේ ලෝන්ච් කරපු දවසේමයි.. 2010 ජුලි වල
    අද වෙනකොට 46500 km දුවල තියෙනවා..
    එක පාරක් බයික් එකේ පොඩි ගැස්සිල්ලක් ඇවිත් පෙන්නුවම සර්විස් ඒජන්ට් මට ඇරිය ස්වින් ආර්ම් බුෂ් අවුල් කියලා..
    එත් බලනකොට වෙලා තිබ්බේ එන්ජින් මවුන්ට් බුරුල් වෙච්ච එකයි..
    ඒ වෙලාවේ නයිලෝන් වලින් බුෂ් ගැහුවා.
    ඒ ඇරෙන්න ක්ලච් කේබල් බ්රේක් පෑඩ් අරව මේවා running repair විතරයි..
    වෙලාවට ඔයිල් ටික මාරු කළා..
    සර්විස් 2 කට සැරයක් ෆිල්ටර් මාරු කළා.
    බැටරිය කුරුම්බටරිය වෙනකම් දිව්වේ නෑ.. (රත්තරන් මේ හැම එකක්ම පැහැදිලිව තේරුම් කරලා තියෙනවා ත්‍රෙඩ් වල)
    කොටින්ම තමන්ගේ ගෑනිව වගේ පරිස්සමින් දිව්වා..
    ඒ කිව්වේ එක එකාට දුන්නේ නෑ.
    දැන් මම දවසට 70 km දුවනවා.
    මම දැක්ක කට්ටිය කියලා තියෙනවා කොන්දේ අමාරු අරව මේවා ගොඩක්..
    මටනම් අද වෙනකම් මෙහෙම කියන්න ලොකු අමාරු ඇවිත් නෑ.
    ඉදල හිටලා රත්නපුරේ යනවා (220 km , up & down ) අන්න එතකොටනම් ගිහිල්ල ආවම ටිකක් ඇගට අමාරුයි..

    තව මම දැක්කා කෙනෙක් කියලා තියෙනවා ඔෆිස් එකේ බයික් ටිකක් ගැන..
    ඒවා ගැන වෙනම කතා කරනවානම් හොදයි..
    මොකද මම අත්දැකීමෙන් දන්නවා අපේ ඔෆිස් වලත් කොයි ලෝකෙන් බයික් ගෙනාවත් අවුරුද්ද යනකොට බඩු පැකට්..
    එක එක වෙලාවට එක එකා අරන් යනවා.. සමහරු හිමින් යනවා තාව සමහරු ලෙල්ලට පාගනවා..
    ඒ වගේ වාතාවරණයක් මත ඒ අදාළ නිෂ්පාදනය ගැන කතා නොකර ඉන්නවනම් ගොඩක් හොදයි..

    කොටින්ම ඉන්දියන් බයික් හදල තියෙන්නේ ඉන්ධන පිරිමැස්ම සහ එදිනෙදා බාවිතය සඳහා කියලයි මම හිතන්නේ..
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියන් බයික් එකක් පදිනවානම් පරිස්සමින් ආදරෙන් පදපල්ලා.
    120 kmph වගේ යන්න ආස උන් ඉන්නවනම් බුදුන් වදින ඇත දෙකෙන් වලා ඉල්ලන්නම් ගනින් ජපන් බයික් එකක් (JADE , CBR , හොනට් )

    අපේ මල්ලි පල්සර් 135 එකක් අරන් මාස 3න් විකුණලා JADE එකක් අරන් අන්තිමට වහ බොන්නත් ගියා.. ඒ JADE එකට ඌ අහු උනා..
    මොකක් ගත්තත් කාරිමික පැත්ත ගැන ගොඩක් බලල ගනින්..
    උබට අවබෝදයක් නැත්නම් එහෙම එකෙක් එක්ක ගිහින් හරි ගනින්..
    පස්සේ පසුතවෙනවට වඩා එක ගොඩාක් හොදයි..

    :dull::dull::dull:

    ow kollo. uba kiyana kathawa etha.. mama samannayen 50-70 yanava.:cool:. mata ada wenakan kisima awulak ne.. aran masa 8i , 7600km...:).. machan full service eka karanne komada..? ( km kiyenda , gana kohomada ):dull: