|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    if u say he will write lot of poems 4 u :shocked::lol:

    :shocked: මොකක්? ට්‍රැක් එක වැරදියි නේද ‍ප්ලේ කරන? ඔයා ගැනත් එකක් ලියන්න වෙයි වගේ මට පෙන්නෙ :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :shocked: මොකක්? ට්‍රැක් එක වැරදියි නේද ‍ප්ලේ කරන? ඔයා ගැනත් එකක් ලියන්න වෙයි වගේ මට පෙන්නෙ :rofl:

    track eka nam weradi na wage ...man gana nam oyaata liyanna bari wewi :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :rofl:

    :):)

    ලියන්න පුළුවන්. ඔයා තමයි තෝරගන්න ඕන සකුරා මල් ගැන ද නැත්තම් බාඳුරා හෝ නියඟලා මල් ගැන ද ලියවෙන්න ඕන කියන එක :rofl:

    eyi oyata mawa maarantika lesada penne :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyi oyata mawa maarantika lesada penne :frown:

    පැහැදිලිව ම නෑ. මං කිවුවෙ ඉතින් හොඳ පැත්තට ලියනවනම් ඔයා සකුරා මලක් කරල ලියන්න පුළුවන්. අනිත් පැත්තට ඕනනම් බාඳුරා මලක් කරන්නත් පුළුවන් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oh girl dnt take it so seriously ..just kidding :sorry:
    ada meyawa poddak bite karanne haduwe :lol:

    ඔයා ඔච්චරම කැමතිනම් ඉතින් මං බයිට් වෙන්නම්. කාගෙ හෝ සතුට වෙනුවෙන් ඉල්ලගෙන බයිට් වීම මගේ ඉස්සර ඉඳල පුරුද්දක්. එහෙම නැතුව බයිට් කරන්නම් ඉතින් ඔයා‍ට වෙනම ක්ලාස් එකකට ගිහින් ඉගෙනගෙන එන්න වෙනව. :rofl:

    :rofl::shocked:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rofl:

    :):)

    ලියන්න පුළුවන්. ඔයා තමයි තෝරගන්න ඕන සකුරා මල් ගැන ද නැත්තම් බාඳුරා හෝ නියඟලා මල් ගැන ද ලියවෙන්න ඕන කියන එක :rofl:

    r my images crystal clear? :baffled:

    නිදිකුම්බා මල් තමය් ඉතින් :lol: (joke ok)

    oh girl dnt take it so seriously ..just kidding :sorry:
    ada meyawa poddak bite karanne haduwe :lol:
    මේ විදිහට හිටියොත් එයා නිකන්ම bite වෙය් :baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පැහැදිලිව ම නෑ. මං කිවුවෙ ඉතින් හොඳ පැත්තට ලියනවනම් ඔයා සකුරා මලක් කරල ලියන්න පුළුවන්. අනිත් පැත්තට ඕනනම් බාඳුරා මලක් කරන්නත් පුළුවන් :rofl:

    me oyaa liyanna oni na mata ekkenek liyala tiyenne
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔයා ඔච්චරම කැමතිනම් ඉතින් මං බයිට් වෙන්නම්. කාගෙ හෝ සතුට වෙනුවෙන් ඉල්ලගෙන බයිට් වීම මගේ ඉස්සර ඉඳල පුරුද්දක්. එහෙම නැතුව බයිට් කරන්නම් ඉතින් ඔයා‍ට වෙනම ක්ලාස් එකකට ගිහින් ඉගෙනගෙන එන්න වෙනව. :rofl:

    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    r my images crystal clear? :baffled:

    නිදිකුම්බා මල් තමය් ඉතින් :lol: (joke ok)

    කියවන කෙනා අනුව තමයි ඉතින්. හිතේ තියෙන දේවල් අපි කියන කරන ‍දේවලින් නොදැනුවත්ව ම පේනන් පුළුවන්නෙ.

    නිදිකුම්බා මලනම් මට තමයි ගැලපෙන්නෙ. මං කම්මැලියෙක්නෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me oyaa liyanna oni na mata ekkenek liyala tiyenne

    ඔයාගෙ මහත්තය ඔයාට ලිවුවෙ ‍පෙම් කවිනෙ. එත් අපි ලියන්නෙ ඒව නෙමෙයිනෙ :rofl:
     
    Status
    Not open for further replies.