if u say he will write lot of poems 4 u![]()
මොකක්? ට්රැක් එක වැරදියි නේද ප්ලේ කරන? ඔයා ගැනත් එකක් ලියන්න වෙයි වගේ මට පෙන්නෙ 

![]()

track eka nam weradi na wage ...man gana nam oyaata liyanna bari wewi![]()

හය්යෝ sayu.... ! ඔයාට අද ඔක්කොම පේන්නේ වරදියටනේ
I said abt the poem not him dear![]()

ලියන්න පුළුවන්. ඔයා තමයි තෝරගන්න ඕන සකුරා මල් ගැන ද නැත්තම් බාඳුරා හෝ නියඟලා මල් ගැන ද ලියවෙන්න ඕන කියන එක![]()

eyi oyata mawa maarantika lesada penne![]()

oh girl dnt take it so seriously ..just kidding
ada meyawa poddak bite karanne haduwe![]()

ලියන්න පුළුවන්. ඔයා තමයි තෝරගන්න ඕන සකුරා මල් ගැන ද නැත්තම් බාඳුරා හෝ නියඟලා මල් ගැන ද ලියවෙන්න ඕන කියන එක![]()

(joke ok)මේ විදිහට හිටියොත් එයා නිකන්ම bite වෙය්oh girl dnt take it so seriously ..just kidding
ada meyawa poddak bite karanne haduwe![]()

පැහැදිලිව ම නෑ. මං කිවුවෙ ඉතින් හොඳ පැත්තට ලියනවනම් ඔයා සකුරා මලක් කරල ලියන්න පුළුවන්. අනිත් පැත්තට ඕනනම් බාඳුරා මලක් කරන්නත් පුළුවන්![]()
oh girl dnt take it so seriously ..just kidding
ada meyawa poddak bite karanne haduwe![]()

ඔයා ඔච්චරම කැමතිනම් ඉතින් මං බයිට් වෙන්නම්. කාගෙ හෝ සතුට වෙනුවෙන් ඉල්ලගෙන බයිට් වීම මගේ ඉස්සර ඉඳල පුරුද්දක්. එහෙම නැතුව බයිට් කරන්නම් ඉතින් ඔයාට වෙනම ක්ලාස් එකකට ගිහින් ඉගෙනගෙන එන්න වෙනව.![]()

r my images crystal clear?
නිදිකුම්බා මල් තමය් ඉතින්(joke ok)

me oyaa liyanna oni na mata ekkenek liyala tiyenne