|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
කියවන කෙනා අනුව තමයි ඉතින්. හිතේ තියෙන දේවල් අපි කියන කරන ‍දේවලින් නොදැනුවත්ව ම පේනන් පුළුවන්නෙ.

නිදිකුම්බා මලනම් මට තමයි ගැලපෙන්නෙ. මං කම්මැලියෙක්නෙ :rofl:

hmmm... :(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ජීවිතේ හිතන දේවලට වඩා නොහිතන දේවල් වෙනව වැඩියිනෙ. අනාගතේ කියන දේ අපේ අතේ නෙමෙයිනෙ තියෙන්නෙ. ඒත් වර්තමානය තියෙන්නෙ අපේ අතේ. අනාගතේ අපි හිතන්නෙ නැති හොඳ දේවල් වෙන්නත් පුළුවන්නෙ.

    (මේ කියන ඒව විකාර වගේ වෙන්න පුළුවන්)

    ඒක නෙමෙයි ප්ලූටෝ වල හා පතෘවිය අතර වෙනස මොකක් ද? :shocked:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ජීවිතේ හිතන දේවලට වඩා නොහිතන දේවල් වෙනව වැඩියිනෙ. අනාගතේ කියන දේ අපේ අතේ නෙමෙයිනෙ තියෙන්නෙ. ඒත් වර්තමානය තියෙන්නෙ අපේ අතේ. අනාගතේ අපි හිතන්නෙ නැති හොඳ දේවල් වෙන්නත් පුළුවන්නෙ.

    (මේ කියන ඒව විකාර වගේ වෙන්න පුළුවන්)

    ඒක නෙමෙයි ප්ලූටෝ වල හා පතෘවිය අතර වෙනස මොකක් ද? :shocked:

    විකාරයක් වගේ නෙවෙය්, මට තේරෙනවා ඔයා කියන දේ.:)

    වෙනස : ප්ලුටෝ එකේ මන් විතරය් ඉන්නේ, :oo: පෘථිවියේ ඉතින් ඕගොල්ලෝ හැමෝමත් එක්ක මන් ඉන්නවා :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකාරයක් වගේ නෙවෙය්, මට තේරෙනවා ඔයා කියන දේ.:)

    වෙනස : ප්ලුටෝ එකේ මන් විතරය් ඉන්නේ, :oo: පෘථිවියේ ඉතින් ඕගොල්ලෝ හැමෝමත් එක්ක මන් ඉන්නවා :lol:

    ඔයාට තේරුනාට ඔයාගෙ හිත තේරුම් ගන්නෙ නැහැනෙ නේද? :)

    ඔයා මාරයිනෙ. තැන් දෙකක එකපාර ඉන්නව ද? ප්ලුටෝ එකේ ඔයා විතරයිනම් ඉන්නෙ ඉතින් පෘතුවියට වඩා සුන්දර ඇති නේද?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයාට තේරුනාට ඔයාගෙ හිත තේරුම් ගන්නෙ නැහැනෙ නේද? :)

    ඔයා මාරයිනෙ. තැන් දෙකක එකපාර ඉන්නව ද? ප්ලුටෝ එකේ ඔයා විතරයිනම් ඉන්නෙ ඉතින් පෘතුවියට වඩා සුන්දර ඇති නේද?

    hmmm... :yes::(

    අති සුන්දරය් :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    545308_349980931759344_1516168895_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකනෙ. එහෙම වුණොත් ඔයාට තනියෙන් ඉන්නත් බැරිවෙයි. ඇනිත් එක ලස්ස‍න ලෝකෙ අපරාදෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ හිත සුදු වෙනවා :lol:

    :shocked: මං මෙච්චර කාලෙකට හිතේ පාටක් ගැන දැනගෙන හිටියෙ නැහැනෙ. දැනට තියෙන හිතේ පාට මොකක් ද හිනා වුණාම සුදු වෙන්න? :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වෙස් නැට්ටුවෙක් වෙන්න ‍සෑහෙන්න මහන්සි වෙන්න ඕන මං හිතන්නෙ. ඔව් ඉතින් කොහොමත් ඕවල අමුතු හැඟීමක් එනව තමයි.
     
    Status
    Not open for further replies.