කියවන කෙනා අනුව තමයි ඉතින්. හිතේ තියෙන දේවල් අපි කියන කරන දේවලින් නොදැනුවත්ව ම පේනන් පුළුවන්නෙ.
නිදිකුම්බා මලනම් මට තමයි ගැලපෙන්නෙ. මං කම්මැලියෙක්නෙ

hmmm...![]()

ජීවිතේ හිතන දේවලට වඩා නොහිතන දේවල් වෙනව වැඩියිනෙ. අනාගතේ කියන දේ අපේ අතේ නෙමෙයිනෙ තියෙන්නෙ. ඒත් වර්තමානය තියෙන්නෙ අපේ අතේ. අනාගතේ අපි හිතන්නෙ නැති හොඳ දේවල් වෙන්නත් පුළුවන්නෙ.
(මේ කියන ඒව විකාර වගේ වෙන්න පුළුවන්)
ඒක නෙමෙයි ප්ලූටෝ වල හා පතෘවිය අතර වෙනස මොකක් ද?![]()

පෘථිවියේ ඉතින් ඕගොල්ලෝ හැමෝමත් එක්ක මන් ඉන්නවා 
විකාරයක් වගේ නෙවෙය්, මට තේරෙනවා ඔයා කියන දේ.
වෙනස : ප්ලුටෝ එකේ මන් විතරය් ඉන්නේ,පෘථිවියේ ඉතින් ඕගොල්ලෝ හැමෝමත් එක්ක මන් ඉන්නවා
![]()

ඔයාට තේරුනාට ඔයාගෙ හිත තේරුම් ගන්නෙ නැහැනෙ නේද?
ඔයා මාරයිනෙ. තැන් දෙකක එකපාර ඉන්නව ද? ප්ලුටෝ එකේ ඔයා විතරයිනම් ඉන්නෙ ඉතින් පෘතුවියට වඩා සුන්දර ඇති නේද?



oh yah?
![]()
ඒකනෙ. එහෙම වුණොත් ඔයාට තනියෙන් ඉන්නත් බැරිවෙයි. ඇනිත් එක ලස්සන ලෝකෙ අපරාදෙ.

නෑ හිත සුදු වෙනවා![]()
මං මෙච්චර කාලෙකට හිතේ පාටක් ගැන දැනගෙන හිටියෙ නැහැනෙ. දැනට තියෙන හිතේ පාට මොකක් ද හිනා වුණාම සුදු වෙන්න? 
![]()
ammapa![]()