ඔයා කවුද?
එල එල... icon වෙනස් වෙන්නේ නැතිව ලොක් කරන්න පුලවන් සින් එකක් නෙද්ද?
Sort By System එක ඉබේ වෙනස් වෙනවද? නැත්නම් උබේ අතින් වෙනස් වෙනවද?
ඔයා කවුද?
එල එල... icon වෙනස් වෙන්නේ නැතිව ලොක් කරන්න පුලවන් සින් එකක් නෙද්ද?
චිරි චිරි වැස්ස;13505363 said:Sort By System එක ඉබේ වෙනස් වෙනවද? නැත්නම් උබේ අතින් වෙනස් වෙනවද?
finding update packge
opening update packge
installing update
set_perm : some changes failed
E : Error in/sdcard/download/cm-10-20120921
(status 7)
installation aborted
machan dan monawath ma wenna naha animation ekata wenakan awilla digatama ehamamama thiyenawa.....![]()



කවුරුත් නෑද්දෝ....??අනේ හෙල්ප් 1 දෙන්ඩෝ...
චිරි චිරි වැස්ස;13505456 said:මොකද්ද Rom එක
කවුරුත් නෑද්දෝ....??අනේ හෙල්ප් 1 දෙන්ඩෝ...
AlBa XXLGR Full Aroma V4
Kernal 3.0.15 Speed Mod K3 -13
ICS
චිරි චිරි වැස්ස;13505566 said:මචන් ඕක Rom issue එකක් හරි Virus එකක් හරි වෙන්න පුලුවන්, Factory Reset පාරක් දාල බලපන්
Welcome Back
... එල එඅල් මන් කරලා බලන්න. එල එල තැන්ක්ස් වේවා..
....Welcome Back
...
ඔව් ඔව්....v6.0.1.0 එකෙන් දෑම්මේ...චිරි චිරි වැස්ස;13505471 said:CWM එකෙන් නේද ගැහුවෙ



1. CWM එකෙන්ද ෆ්ලෑෂ් කලේ?
2. අද තියෙන ROM එක download කරලා බලන්න.


මචං කොහොමද ඉතින් SD card එකට රොම් එක කොපි කරන්නේ...PC එකට Device එක ගන්නේ නෑහෑ....






ඔව් ඔව්....CWM v6.0.1.0 එකෙන් කලේ...මචං කොහොමද ඉතින් SD card එකට රොම් එක කොපි කරන්නේ...PC එකට Device එක ගන්නේ නෑහෑ....
ගඩොලක් වෙයිද 4n එක...???![]()
bayawenna epa machoo cool down weyanඔව් ඔව්....CWM v6.0.1.0 එකෙන් කලේ...මචං කොහොමද ඉතින් SD card එකට රොම් එක කොපි කරන්නේ...PC එකට Device එක ගන්නේ නෑහෑ....
ගඩොලක් වෙයිද 4n එක...???![]()
machan mount scene eka kala....habai sd card eka unmont kiyala watenne naha....anith ewa nam unmount kiyala wetenawa...1. එක්කෝ ADB වලින් ROM එක push කරන්න ඕනි
2. Droid Explorer එකෙන් දාන්න පුළුවන්.
මුලින්ම recovery එකට යන්න ඊට පස්සේ mount storage -> mount system, mount data, mount sdcard
ඔය තුනම mount කරන්න.
PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.
මෙතනට අවශ්‍ය කරන ROM එකත් copy කර ගන්න. දැන් මෙහෙම type කරන්න
ADB PUSH romfilename /sdcard/<folder you need to copy>/romfilename
ටික වෙලාවක් යයි හොඳේ


machan mount scene eka kala....habai sd card eka unmont kiyala watenne naha....anith ewa nam unmount kiyala wetenawa...![]()
එකියන්නේ already mount කියන එකද?



නෑ..මෙන්න මෙහෙම තියෙන්නේ....
- mount / sdcard
- unmount / system
- unmount / cache
- unmount / data
- format / sd card
- ඔහොම තියෙන්නේ
sd card එක මවුන්ට් කරම unmount කියලා වෑටෙන්නේ නෑ අනිත් ඒවා වගේ....
එහෙනම් මෙහෙම කරපන්. මුලින් data wipe එකක් දීපන් ඊට පස්සේ අයෙමත් recovery එකට ඇවිල්ලා බලපන්. එත් වෙනසක් නැත්නම් අවුලක් නෑ ඉතුරු ටික කරපංකෝ

