Nissan Vanette Ithihasayata Tippaniyak

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇය් බන් ඌ චාටර් ද

    මගේ යාලුවෝ දෙන්නෙක් ඔතනට ගියා එපා කියද්දි... උන්ට පුලුවං ව්එච්ච ඉංගිරිසියක් නෑ.. මාස 3න් කොහොමද ඉංගිරිසි උගන්නනේ... අනිත් එක ඌ දෙන කෑම බල්ලෙකුට කන්න බෑ.. ඒ වුනාට ගාන නම් කඩා ගන්නවා.. ඕකෙන් වුන එකම හොඳේ උන් ටික කෙල්ලෝ ටිකක් සෙට් කරගත්ත එක.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ වැනට් වලට අනං මනං කියන්න එන්න එපා! ලූනු බික්ක වගේ පෙති ගහනවා! :growl: :P

    බොන්ගෝ ඩයල් ව්ගේ වැනට් ඩයලුත් මේකේ ඉන්නවද..? :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි මචන්, නියමයි..........
    11.gif

    අලුත් එකනම් පට්ට.........:cool:
    රෙප්+
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් කට්ටිය බලනවා ඇතිනේ 2009න් පස්සේ මොකද උනේ කියල, මෙන්න බඩු පේනවනේ කිරි ටොයිය භාන්ඩේ, හැබැයි තවමනම් මේ වාහනේ ලංකාවට ඇවිල්ල නෑ, ඒ වගේම ජපානෙත් තවම රීකන්ඩිෂන් වෙලන්දපොලෙත් දක්නට ලැබෙන්නේ නෑ.

    nissannv200vanettevangx.jpg
    machan Hit ad eke mama dakka mekak wikunanna dala thibba :baffled::baffled:
    anyway Rep ++