ඇය් බන් ඌ චාටර් ද
මගේ යාලුවෝ දෙන්නෙක් ඔතනට ගියා එපා කියද්දි... උන්ට පුලුවං ව්එච්ච ඉංගිරිසියක් නෑ.. මාස 3න් කොහොමද ඉංගිරිසි උගන්නනේ... අනිත් එක ඌ දෙන කෑම බල්ලෙකුට කන්න බෑ.. ඒ වුනාට ගාන නම් කඩා ගන්නවා.. ඕකෙන් වුන එකම හොඳේ උන් ටික කෙල්ලෝ ටිකක් සෙට් කරගත්ත එක..


.thanks oyagemahansiyata..


