Nissan Vanette Ithihasayata Tippaniyak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.... නි‍යම විස්තර‍යක් සෝමේ අ‍යි‍යේ....:cool::cool::cool:
    ( අපේ ගෙදරත් vanette එකක් ති‍යනවා.... හැබැ‍යි උඹේ එකට වඩා ගොඩාක් පරණ එකක්...:lol::lol::lol:)
    ඔන්න එහෙනම් රෙපකුත් දුන්නා...
    11.gif
    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    nissannv200vanettevangx.jpg

    මං මේකක් දැක්කා එකම එක පාරක නුවරදී
    රත්න ලියනගේ කියලා ඉංගීසි පන්ත් කරන සර් කෙනෙක් ගාව තියෙනවා
    බලන්න ලස්සනයි බන් පට්ට බාන්ඩේ
    ඒත් සර් ගේ අතින් හැප්පිලා ඉස්සරහා චොප්ප වුනා
    දැන් වාහනේ පැත්තකට කරලා තියෙන්නේ
    කෑලි ටික එන්න මාස 6ක් යනවලු
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇයි බං රෙජිස්ටර් නොවී ලොග් නොවී කී දෙනෙක් මේවා බලනවද...

    yeka thamayi seen eka, api p* iragena mewa liyanawa kastiya awilla balala copy karagena gihin unge wage daanawa, mathakane sasilitta una de
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    nissannv200vanettevangx.jpg

    මං මේකක් දැක්කා එකම එක පාරක නුවරදී
    රත්න ලියනගේ කියලා ඉංගීසි පන්ත් කරන සර් කෙනෙක් ගාව තියෙනවා
    බලන්න ලස්සනයි බන් පට්ට බාන්ඩේ
    ඒත් සර් ගේ අතින් හැප්පිලා ඉස්සරහා චොප්ප වුනා
    දැන් වාහනේ පැත්තකට කරලා තියෙන්නේ
    කෑලි ටික එන්න මාස 6ක් යනවලු

    අපෝ රත්නයා ලමයින්ගෙන් සල්ලි ගරාගෙන කරන බොරු වල හැටියට ඕක හැප්පුන එක පුදුමයක් නෙමෙයි... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    yeka thamayi seen eka, api p* iragena mewa liyanawa kastiya awilla balala copy karagena gihin unge wage daanawa, mathakane sasilitta una de

    ඔව් ඔව්.. ඕවා ඔහොම තමයි... සමහරු එලකිරියෙම කොපියක් විදිහටත් උන්ගේ සයිට් කරා.. :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එල එල.... නි‍යම විස්තර‍යක් සෝමේ අ‍යි‍යේ....:cool::cool::cool:
    ( අපේ ගෙදරත් vanette එකක් ති‍යනවා.... හැබැ‍යි උඹේ එකට වඩා ගොඩාක් පරණ එකක්...:lol::lol::lol:)
    ඔන්න එහෙනම් රෙපකුත් දුන්නා...
    11.gif
    11.gif

    nissan vanette paran wenda wenda patta gahanna puluwan
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපෝ රත්නයා ලමයින්ගෙන් සල්ලි ගරාගෙන කරන බොරු වල හැටියට ඕක හැප්පුන එක පුදුමයක් නෙමෙයි... :lol:

    ඇය් බන් ඌ චාටර් ද
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    nissannv200vanettevangx.jpg

    මං මේකක් දැක්කා එකම එක පාරක නුවරදී
    රත්න ලියනගේ කියලා ඉංගීසි පන්ත් කරන සර් කෙනෙක් ගාව තියෙනවා
    බලන්න ලස්සනයි බන් පට්ට බාන්ඩේ
    ඒත් සර් ගේ අතින් හැප්පිලා ඉස්සරහා චොප්ප වුනා
    දැන් වාහනේ පැත්තකට කරලා තියෙන්නේ
    කෑලි ටික එන්න මාස 6ක් යනවලු

    Brand New gennuwama oka thamayi awula ban, iwasan inda one recondition enakan lankawata:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2010... :yes:

    මට නම් වැනට් කියන්නේ කිසිම පෙනුමක් සැප පහසුවක් නැති වාහනයක් බං.. :)
    අඩෝ වැනට් වලට අනං මනං කියන්න එන්න එපා! ලූනු බික්ක වගේ පෙති ගහනවා! :growl: :P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    29042012053.jpg

    මෙන්න මේකෙ නම් පොඩි ගතියක් තියනවා.
    මාත් හෙන බයෙන් බයෙන් බන් ඔය ත්‍රෙඩ් දන්නේ මොකද හෙන වෙලාවක් ටයිප් කලාට පස්සේ කරන්ට් යයි කියලා බයයි. මම නම සැලකිය යුතු ප්‍රමානයක් ටයිප් කලාට පස්සේ
    වර්ඩ් එකේ සේව් කරනවා. නැත්නම් ඔක්කොම ටයිප් කරන්න එපැය් මුල ඉඳන් :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nissan vanette paran wenda wenda patta gahanna puluwan
    ඒ කතාව නම් ඇත්ත.... අපේ වන්ඩි‍ය ගො‍යම් කපපු දවසට වී පටවන්නත් ගන්නවා.... wedding එකක්, මල ගෙදරක් තිබුනොත් ඒකට ‍යන්නෙත් ඒකෙම තම‍යි...:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෝමෙ, කෝ අර තියනවා කිව්ව බැටරි කර වෙන ෆොග් ලයිට් ටික ?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13506664 said:
    29042012053.jpg

    මෙන්න මේකෙ නම් පොඩි ගතියක් තියනවා.
    මාත් හෙන බයෙන් බයෙන් බන් ඔය ත්‍රෙඩ් දන්නේ මොකද හෙන වෙලාවක් ටයිප් කලාට පස්සේ කරන්ට් යයි කියලා බයයි. මම නම සැලකිය යුතු ප්‍රමානයක් ටයිප් කලාට පස්සේ
    වර්ඩ් එකේ සේව් කරනවා. නැත්නම් ඔක්කොම ටයිප් කරන්න එපැය් මුල ඉඳන් :lol::lol:

    ow ban mata oka gaanam nha UPS thibba nisa, dan UPS eka dewani battiyath bahala ekak daganna one salli nha:(:(:(

    ah me thiyenne mage wandiya thama
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ කතාව නම් ඇත්ත.... අපේ වන්ඩි‍ය ගො‍යම් කපපු දවසට වී පටවන්නත් ගන්නවා.... wedding එකක්, මල ගෙදරක් තිබුනොත් ඒකට ‍යන්නෙත් ඒකෙම තම‍යි...:lol::lol::lol:

    :lol::lol::lol::lol: patta patta
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙ, කෝ අර තියනවා කිව්ව බැටරි කර වෙන ෆොග් ලයිට් ටික ?

    man batti karawena kathawak keewe nha. meka ban me may wala gahapu image ekak. aluthen hayi kale issaraha uda light bar ekayi issaraha fogs dekayi