Nissan Vanette Ithihasayata Tippaniyak

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan Hit ad eke mama dakka mekak wikunanna dala thibba :baffled::baffled:
    anyway Rep ++
    පාලයා ඉන්න ඩොටේට තාම ඕවා ඇවිල්ලා නෑ. ඉතිං ඌ හිතන් ඉන්නෙ ලංකාවෙ‌ කොහෙවත් ඕවා නෑ කියලා :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan Hit ad eke mama dakka mekak wikunanna dala thibba :baffled::baffled:
    anyway Rep ++

    පාලයා ඉන්න ඩොටේට තාම ඕවා ඇවිල්ලා නෑ. ඉතිං ඌ හිතන් ඉන්නෙ ලංකාවෙ‌ කොහෙවත් ඕවා නෑ කියලා :P

    meka newe ban e sherina eke aluth eka. dekama langa nawena design dekak thiyenne, issara doren thamayi wenas wenne, balu balnata hoyanna bha eka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බම්ප් එකක්.... සෝමේ ඔය අළුත්ම භාණ්ඩේ වගේ එකක් තියෙනවා නේද ලංකාවේ....?? හිටුකෝ ඕකක් තියෙන ඩයල් එකක් ඉන්නවා වෙන්නප්පුවේ...... මම සෙනසුරාදා ඒ පැත්තේ යනවා..... ෆෝටෝ ටිකක් අරන් එන්නම්...... NV2000 වගේ නමක් වගේ මතක...... :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න බම්ප් එකක්.... සෝමේ ඔය අළුත්ම භාණ්ඩේ වගේ එකක් තියෙනවා නේද ලංකාවේ....?? හිටුකෝ ඕකක් තියෙන ඩයල් එකක් ඉන්නවා වෙන්නප්පුවේ...... මම සෙනසුරාදා ඒ පැත්තේ යනවා..... ෆෝටෝ ටිකක් අරන් එන්නම්...... NV2000 වගේ නමක් වගේ මතක...... :yes:

    hm ow ban oya style eke wahana dan godak enawa, aluth town ace ekath oya wage, sherina ekath oya wage, thawa KDH eketh UK version ekak enawa ekath e wagemayi:growl::growl: