මචන්ල.. කව්රුවත් දන්නවද අරක්කු බොන එක නවත්තන්න පුලුවන් ක්රමයක්! පත්තර වල තියන add වලනම් තියනව.. ඒවා හරියට වැඩ කරනවද?? එහෙම කරගත්ත කෙනෙක් හරි, කරගන්න පුලුවන් තැනක් හරි, දන්නවනම් පොඩ්ඩක් කියනවද..
දන්නෙ නැති අය බුම්ප් එකක් වත් දාල යන් හොදේ..
දන්නෙ නැති අය බුම්ප් එකක් වත් දාල යන් හොදේ..
මම කටේවත් තියන්නෑ

