අමිල...

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල...
    මට මතකයි..
    රෝහිත අබේගුනවර්දන ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල..
    කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ...
    මගෙන් ටිකක් ඈත් වුන අමිල....
    ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල..
    ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක
    ක්ලාස් cut කරන්න ගිය ගිය අමිල...
    මට මතකයි.....
    අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල්
    ricky ponting , ට ms dohni ට , adam gilchrist ට අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල...
    සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල...
    හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල....
    කොහොම එපා වුනාද උඹට ගිහිගෙය...
    මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ...
    මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..?
    සමාවෙයන්...මට....
    වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු...
    නුඹ....
    මද සිනාවෙන් කොහොම ඉවසනවාද..?
    අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක...
    හාමුදුරුවනේ..
    අමිත...

    teaching_monk.jpg

    sl-monks.jpg

    මෙන්න මේවත් බලලා තියෙනවද ?

    නැත්නම් මෙන්න බලන්න

    ඇයට ලියු

    මගේ ගාවට එනවාද ??

    රේප් එකක් දුන්නේ නැතත් BUMP එකක් දල යන්න මචන්ලා
    thnx :love:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අඩන්න දෙයක් නෑ.පැවිදි වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනා.මේ සසරෙන් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!
     
    no love

    Member
    Feb 28, 2011
    194
    22
    0
    මගේ දින පොතේ
    අඩන්න දෙයක් නෑ.පැවිදි වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනා.මේ සසරෙන් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!

    ekath aththa thamai machan
     
    • Like
    Reactions: snoop

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අඩන්න දෙයක් නෑ.පැවිදි වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනා.මේ සසරෙන් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!

    :yes::yes::love:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩන්න දෙයක් නෑ.පැවිදි වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනා.මේ සසරෙන් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!

    අපි හැමෝටම වඩා උන්වහන්සේ නිවනට ලඟයි. උන්වහන්සේ ජීවිතය දිනයි. අපිත් හරිනම් අපි ගැනම දුක් වෙන්න ඕන
     
    Jun 14, 2014
    111
    14
    0
    අඩන්න දෙයක් නෑ.පැවිදි වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනා.මේ සසරෙන් එතෙර වෙන්න නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!

    සිරාවට. ලංකාවේ දැන් වෙන දේවල් ඇහෙද්දී ගිහි ජිවිතේ එපා වෙනවා තමා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mae tike nan buduhmaduruwo kiyapu ewa ata mas walatama danenawa sinhalayo....matath mara asawak awa mae magul okoma athaarala mahana wenna