අනේ මන්දා බං, අර Error එකක් එන හින්දා පොස්ට් දාන්නත් හිතෙන්නේ නෑ බං, උඹලාටත් එනවා ද ? අර මෙසෙජ් එක ?
හිටපු ගමන එන්නේ
මාලිංග අයියා කියලා තියෙන්නේ කුකීස් ක්ලියර් කරන්න කියලා
කරලා බලපන්
අනේ මන්දා බං, අර Error එකක් එන හින්දා පොස්ට් දාන්නත් හිතෙන්නේ නෑ බං, උඹලාටත් එනවා ද ? අර මෙසෙජ් එක ?
අනේ මන්දා බං, අර Error එකක් එන හින්දා පොස්ට් දාන්නත් හිතෙන්නේ නෑ බං, උඹලාටත් එනවා ද ? අර මෙසෙජ් එක ?

![]()
පොස්ට් එකක් දාන කොට මේ වගේ Error එකක් එනවා බං උඹලාටත් එනවා ද ? මොකෝ මෙහෙම එන්නේ ?

මාත් විහිලුවට කිව්වේ

ඇත්තද මම බය වුනා

.මාලින්ග අයියා කිවා කෑශ් ක්ලියර් කරන්න කියලා.. මමත් බ්‍රව්සරය ස්ලෝ හින්ද කරා.. ඊට පස්සේ තමයි එහෙනම් මට ආවේ නැත්තේ

මටද ඒ සින්දුව
තේරුම මොකද්ද දන්නේ නෑ නේ ඕකේ.......

මටද ඒ සින්දුව
තේරුම මොකද්ද දන්නේ නෑ නේ ඕකේ.......
ඇයි මොකක් ද වෙලා තියෙන්නෙ? ඔයාට ම බලාගන්න පුළුවන්නෙ වැඩ ද නැද්ද කියල ඕන කොටස් ගහල බැලුවනම්.