2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අනේ මන්දා බං, අර Error එකක් එන හින්දා පොස්ට් දාන්නත් හිතෙන්නේ නෑ බං, උඹලාටත් එනවා ද ? අර මෙසෙජ් එක ?


    හිටපු ගමන එන්නේ
    මාලිංග අයියා කියලා තියෙන්නේ කුකීස් ක්ලියර් කරන්න කියලා
    කරලා බලපන්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    posterror.jpg


    පොස්ට් එකක් දාන කොට මේ වගේ Error එකක් එනවා බං උඹලාටත් එනවා ද ? මොකෝ මෙහෙම එන්නේ ?

    :no::no::no::no:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :shocked::shocked::shocked::shocked:
    මටද ඒ සින්දුව
    තේරුම මොකද්ද දන්නේ නෑ නේ ඕකේ.......
    :rolleyes::rolleyes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාලින්ග අයියා කිවා කෑශ් ක්ලියර් කරන්න කියලා.. මමත් බ්‍රව්සරය ස්ලෝ හින්ද කරා.. ඊට පස්සේ තමයි එහෙනම් මට ආවේ නැත්තේ

    :yes::yes::yes::yes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇයි මොකක් ද වෙලා තියෙන්නෙ? ඔයාට ම බලාගන්න පුළුවන්නෙ වැඩ ද නැද්ද කියල ඕන කොටස් ගහල බැලුවනම්.

    එසම්බල් කරපු එකක් බන් i5 ස්ටක් වෙනවා බන් නිතරම බ්ලු සික්‍රින් දෙනවා වින්ඩොස් දාලා තිබ්බම හඩ් එක මාරු කලා හරි ගියේ නෑ රැම් දෙකක් න්සා එකින් එක ගහලා බැලුවා එත් හරියන්නේ නෑ බන් මොඩල් එක (dh67bl)intel මෙක විතරයි බන් හැමදෙටම තියෙන්නේ