2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහම හැමතිස්සේම හිර වෙන්නේ නෑ බන් දවසම වැඩ සමහර වෙලාවට ලිනක් උබුන්ටු වලදි තමා වැඩියෙන් ලෙඩේ දෙන්නේ vga ඔන්බොඩ් තමා පවර් සප්ලයි එක 550w එකත් ගෙනාපු එකක් හැබයි හොදම එකක් නෙමේ මට පෙන්නේ :( අනේ මන්දා බන්

    Ubuntu අලුත් එකක් ද දාල තියෙන්නෙ. පරණ එකක්නම් ඉතින් ඩිවයිස් ස්පෝට් කරන ගැටලු තියෙන්න පුළුවන්. වෙන ලිනක්ස් ඩිස්ට්‍රෝවල හිරවෙන්නෙ නැද්ද? එහෙම නැත්තම් වින්ඩොස් වර්ෂන්වල?
     
    • Like
    Reactions: too_little

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බනී බනී බනී
    එලකිරි එලකිරි එලකිරි
    සුභ සුභ සුභ
    පැතුම් පැතුම් පැතුම්
    1000ට 1000ට 1000ට
    ජයෙන් ජයෙන් ජයෙන්
    ජය ජය ජය !!!!!!!!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    අපිත් ආවෝ උම්මා

    මේ අදනම් කට්ටියගෙන් හෙල්ප් එකක් ඕන
    හෙට මැච් එකේ ටිකට් එකක් හෙයලා දීපල්ලා අපිත් එක්ක යන්න හිටපු එකෙක්ට එකක් මද වෙලා තියෙන්නේ එකයි

    ela ela srimaster set wemuuuuuuuuuuuuu
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හැම තැනම නැ
    හැමදාම නැ
    එත් හැම ගෙදරකම ඇහෙන
    අපේ ඩිලාගේ නුහුරු නුපුරුදු සින්දු ටික
    තව ටිකකින් වෙන්දේසියේ විකිණේ
    මම තව ටිකකින් එන්නම්
    :lol::lol:

    alienbooty_zps2a8d6feb.gif
    alienbooty_zps2a8d6feb.gif
    alienbooty_zps2a8d6feb.gif

    alienbooty_zps2a8d6feb.gif
    alienbooty_zps2a8d6feb.gif
    alienbooty_zps2a8d6feb.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මොකෝ තත්වේ.................
    අවුලක් උනේ නැහැ නේද අද.........
    බල් බබා රැකවරණය දුන්නද උඹට................

    පැත්ත පලාතෙවත් අවේ නෑ බබා.....
    අද නම් අව්ලක් උනේ නෑ......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13508601 said:
    ඔන්න මමත් අවෝ....
    හම්මෝ......
    දැනුයි පා ගමන ගිහින් අවේ.... පුදුම මහන්සි..........
    හෙට උඹල නෙවෙයි නේද යන්නෙ
    අද නිට්ටඹුවෙන් නැවතුනා නේද
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :sorry::sorry::sorry: ටැමිල් ද කියල ඇහුවේ වොයිස් එක සහ නම නිසා.. නම නම් හින්දි..:lol:
    තෑන්ක්ස් මචන් මට සෝන්ග් එකක් dedicate කරාමයි එලකිරි එකේ..:):)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    me den hitiyalu

    මේ දැන් හිටියා :lol:
    ko ko koheda giye
    RePost බුවා;13508601 said:
    ඔන්න මමත් අවෝ....
    හම්මෝ......
    දැනුයි පා ගමන ගිහින් අවේ.... පුදුම මහන්සි..........
    Welcome


    අපිත් ආවෝ උම්මා

    මේ අදනම් කට්ටියගෙන් හෙල්ප් එකක් ඕන
    හෙට මැච් එකේ ටිකට් එකක් හෙයලා දීපල්ලා අපිත් එක්ක යන්න හිටපු එකෙක්ට එකක් මද වෙලා තියෙන්නේ එකයි
    Welcome oyatath
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හැම තැනම නැ
    හැමදාම නැ
    එත් හැම ගෙදරකම ඇහෙන
    අපේ ඩිලාගේ නුහුරු නුපුරුදු සින්දු ටික
    තව ටිකකින් වෙන්දේසියේ විකිණේ
    මම තව ටිකකින් එන්නම්
    :lol::lol:


    අඩේ ගමේ :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    අපිත් ආවෝ උම්මා
    මේ අදනම් කට්ටියගෙන් හෙල්ප් එකක් ඕන

    හෙට මැච් එකේ ටිකට් එකක් හෙයලා දීපල්ලා අපිත් එක්ක යන්න හිටපු එකෙක්ට එකක් මද වෙලා තියෙන්නේ එකයි

    FB Eke Ekek Dala Thibba 100 Ticket Ekakda Koheda 1500 Kata Denawa Kiyala
    Kandy City Center Ekata Awoth Thamai Denna Puluwan Kiyala Thibbe
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    1000 ක් ගහන්න සහයෝගය දුන්න හැමෝටමයි සුබපැතුව හැමෝටමයි.....
    thank-you005.gif