එහම හැමතිස්සේම හිර වෙන්නේ නෑ බන් දවසම වැඩ සමහර වෙලාවට ලිනක් උබුන්ටු වලදි තමා වැඩියෙන් ලෙඩේ දෙන්නේ vga ඔන්බොඩ් තමා පවර් සප්ලයි එක 550w එකත් ගෙනාපු එකක් හැබයි හොදම එකක් නෙමේ මට පෙන්නේඅනේ මන්දා බන්
Ubuntu අලුත් එකක් ද දාල තියෙන්නෙ. පරණ එකක්නම් ඉතින් ඩිවයිස් ස්පෝට් කරන ගැටලු තියෙන්න පුළුවන්. වෙන ලිනක්ස් ඩිස්ට්රෝවල හිරවෙන්නෙ නැද්ද? එහෙම නැත්තම් වින්ඩොස් වර්ෂන්වල?
අනේ මන්දා බන්





