ක්ලවුඩ් ෆෙයාර්...
අපිට ඒපෝ...
හෙනම ගහ ක්ලවුඩ් ෆෙයාර් වලට

ඒක නෙමේ සෙට් එක.............
මෙහෙම සයිට් එක ඩවුන් වුනු වෙලාවට මොකද කරන්නේ.............
නරකද කට්ටිය කල්පනා කරොත් වැඩක්......................
මටනං පොඩි අයිඩියා එකක් තියෙනවා..........
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
සර්වර් දඟ වැඩ කරද්දි එයාත් නොටි වෙනව තමයි![]()

ඒක නෙමේ සෙට් එක.............
මෙහෙම සයිට් එක ඩවුන් වුනු වෙලාවට මොකද කරන්නේ.............
නරකද කට්ටිය කල්පනා කරොත් වැඩක්......................
මටනං පොඩි අයිඩියා එකක් තියෙනවා..........
මාලින්ග අයියා කිවා කෑශ් ක්ලියර් කරන්න කියලා.. මමත් බ්‍රව්සරය ස්ලෝ හින්ද කරා.. ඊට පස්සේ තමයි එහෙනම් මට ආවේ නැත්තේ
දිගට ම එනවනම් එහෙම කරල බලන්න. එතකොට හරියයි බොහෝවිට.
මටත් දෙපාරක් තුන්පාරක් ආවා
මට දැන් එන්නේ නැහැ ඊයේ රෑ ආවා
සර්වර් දඟ වැඩ කරද්දි එයාත් නොටි වෙනව තමයි![]()
එයා දැන්ගන්න ඕනෙ දග වැඩ කරන ලමයිව හදා ගන්න...