අද එහෙම මුකුත් කළේ නැහැනෙ. ඊයෙනෙ කළේ? එළ එළ වැඩේ හරිනම්![]()
ආහ් ඊයෙත් කලාද මම දන්නේ නෑ, මචන් උඹ ලග ඩි.වි.ඩි. කටර් එකක් නැද්ද හොද එකක්. පුලුවන් නම් ලින්ක් එකක් දිපන් කෝ.
අද එහෙම මුකුත් කළේ නැහැනෙ. ඊයෙනෙ කළේ? එළ එළ වැඩේ හරිනම්![]()
![]()
![]()
![]()
කවුරු ගැනද මේ කියන්නෙ..
![]()
ඉල්ලපු කෙනා ගැන. ඔයා කෑව කියල කිවුවනෙ ඒ වෙලේ ටක්ගාලා ITN වෙනස බලපල්ලා!!!
ගොඩක් දවස් ද පීඑම් කරල?![]()
ඒ උනාට එහෙම හොද නෑ නෙහ් අනේ..awulak ne ane


ආ.. ඉල්ලපු කෙනා..ඔය ගැන නෙමෙයිඉල්ලපු කෙනා ගැන. ඔයා කෑව කියල කිවුවනෙ ඒ වෙලේ



ai ai moko cn 1..mehe ITN balanna wenne online thama...ethakota ithin koochchiya gihin thiyei

ඔයා බය වෙයි රැට 


me oya langa paathakada inne..sirawtama meheta wahinawa
අනේ මන්දා කෙල්ලේ, ඔයා හැරෙන හැටියෙන් මට තේරුනා වහිනවා වෙන්න ඇති කියලා, අනේ මන්දා.




මොකද සීන් එක
මං ටිකක් බැලුවා
මොකක්ද විකාර නාට්යක් ගියා




ආහ් ඊයෙත් කලාද මම දන්නේ නෑ, මචන් උඹ ලග ඩි.වි.ඩි. කටර් එකක් නැද්ද හොද එකක්. පුලුවන් නම් ලින්ක් එකක් දිපන් කෝ.
නෑ නෑ බං දැන් ආපහු පෙන්නයි
අර බූතයො එක්ක වැඩ දාන එකා ඇවිත්
පිස්සු හැදෙනවා බං
ඌ නම් පට්ට වැඩ්ඩෙක්!
ටක්ගාලා ITN වෙනස බලපල්ලා!
නෑ නෑ බං දැන් ආපහු පෙන්නයි
අර බූතයො එක්ක වැඩ දාන එකා ඇවිත්
[SIZE=4පිස්සු හැදෙනවා බං[/SIZE]
ඌ නම් පට්ට වැඩ්ඩෙක්!
ටක්ගාලා ITN වෙනස බලපල්ලා!

හපොයි ... තාමත් හිටි හැටියේ වලාකුලු එනවා...
කොයි වෙලාවෙ ආයෙ අවුල් යයිද දන්නෑ
ටිකක් දවස්
ඉස්සෙල්ලා එකක් යවලා දැනට මාස 3ක් විතර වෙනවා