.මොකක්ද අපේ කම්පස් වලට වෙන්නෙ????
පොඩි කතාවක් තියනවා කට්ටියත් එක්ක කතා කරන්න.මොකක්ද අපේ කම්පස් වලට වෙන්නෙ?????මම පවුද්ගලිකව කෑමති 6% වෙනවට.එ වගෙම අනිත් දකුනු අසියතික රටවලවල(ඉන්දියවෙ සහ පකිස්තානයේ කම්පස් එක්ක බලද්දි අපෙ පහසුකම් අත්තටම මදි තමයි බන්.....මෙ දවස් වල එක එක අය අමුතු කතා එක්ක එලියට ඉතන්න එනවා...ඉතින් ඔය ඔක්කොම අහද්දි මට අපු ප්රශ්න වගයක් තියනව මෙ වගෙ...සමාවෙල මචො මට පොඩ්ඩක් පෑහදිලි කරල දෙන්න...මම අන්තවාදියෙක් හරි මහින්ද මාමාට කඩෙ යන පො###### කියලා හිතන්න එපා යලුවො....මට ඔනෙ උබලත් එක්ක මෙ ගන ටිකක් පහදිලි විඩිහට කත කරන්න
1)1.8 ඉදලා එක පාරටම 6 කට යන්න පුලුවන්ද????
2)තව කට්ටිය ද්කියන දෙයක් තමයි ෆ්රෙශ් ඉන්ගෙක් 50ක්-70ක් ගද්දි ප්රොෆෙක් 70 ගන්න එක වරදි කියන එක.එත් අපිට ඒ දෙක සසදන්න පුලුවන්ද?ඉන්ජා ෆිල්ඩ් එකෙ ලොකු ප්රෙශ්ශර් එකකින් නෙද ඉන්නෙ ප්රොෆට වෑඩිය???????
3)අයි සඉටම් එක නවත්තන්න වඉද්දය සභවට මීට වඩා වෑඩ කරන්න බරි????
4)අයි කවුරුත් ප්රයිවට් ඉන්ගිනෙරු පීඨ ගෑන කතා කරන්නෙ නෑත්තෙ?(අයි මෙඩ්ඩ්ඩො ලොකුද?
5)මට හිතුන තව ඩෙයක් කියන්නද...මචො මට පෙන විදිහට මෙ ප්රශ්නෙට අන්ඩුව නිදිමත ප්රතිපත්තියක් අනුගමනය කරන්නෙ කම්පුස් ප්රශ්නෙ බලපන්නෙ අපි වගෙ බොහොම සුලුතරයක් වෙන කොටසකට විතරඉ නෙද???(උබල දන්නවනෙ අපේ එල් ගොඩ ඩල කම්පුස් එන්නෙ කීයද කියල?)
(අනෙ පුතෙ රෙපක් හරි බම්පියක් හරි දියන් බන්....ලගදි බන් මන් එලකිරියට සෙට් වුනෙ.මට මුනත් පොත අලජික් බන් පොඩි පොඩි හෙතු නිසා)

)