2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආ...එළ එළ:rofl:
    එහෙනම් උඹ මලගෙවල් වලට සුදුසු පොරක්!
    :lol:

    යන්තම් කැරම් ගැසීමේ හැකියාව තියනවා
    බන්
    වෙලාවට පොඩි උන් ටිකක් එක්ක සෙට් වුනේ

    :lol::lol::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509491 said:
    එහෙනම් මමත් කැපුනා
    මට නිදි මතය් වගේ
    කට්ටියටම
    තෙරුවන් සරණයි
    ගුඩ් නයිට් කිව්වා

    Guysla mamath Yanawa Dan:(Ada tikak saneepa naha:sorry:

    Toolittle Nangi,Dil Aiya,Malinga Aiya,Katta,Chachi & EK Hamotama Good Night Kiwwa ahenam

    Budu Sarani!!!!!

    GOOD NIGHT dennatama:)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එළ බලල කියන්නකො.

    ඩි.වි.ඩි කටර් ප්ලස් කියන එකෙන් කැපුවා ඊට පස්සේ සෙව් කලාම ඒ ක්ලිප් එක ප්ලේ වුනේ නෑ බං, මොනවා හරි අවුලක් ද දන්නේ නෑ, අනික මෙකේ තියෙන තවත් අවුල ඇවිත් එකම ෆොර්මැට් එකට විතරයි බං සෙව් කරන්න පුලුවන් වෙන්නේ, (Vob) වෙනත් ෆොමට් වලට සෙව් කරන්න පුලුවන් එකකුත් තිබ්බොත් දියන් බං අවුලක් නැත්නම්, හදිසි නෑ හෙට වුනත් කමක් නෑ බං
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13509498 said:
    යන්තම් කැරම් ගැසීමේ හැකියාව තියනවා
    බන්
    වෙලාවට පොඩි උන් ටිකක් එක්ක සෙට් වුනේ

    :lol::lol::lol::lol:

    කෙල්ලො හිටියෙ නැද්ද බන්? :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මටත් මටත්.... :cool::cool::cool:

    මුකුත් නෑ බන් බොන්න, තාත්තගෙ කඩපු නැති කඩපු නැති බෝතල් වගයක් විතරයි තියෙන්නෙ, ඒවා බිවුවොත් හෙට මට කනක් ඇහිල ඉන්න හම්බ වෙන්නෙ නෑ :no:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හරි බං අද දිලා එළට කලා නේ, හරි බං එහෙනම් හෙටත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් යන්නම්.
    මේ වේලාවේ එළකිරි රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ජය පැතුවා.

    11.gif
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෙල්ලො හිටියෙ නැද්ද බන්? :rofl:

    අපෝ ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ බන්.
    මාත් කෙල්ලෙක් බලන්න කියලමය් ඕවාගේ යන්නේ.
    කෙල්ලෝ අතින්නම් වේලෙනවා.
    සීයා කෙනෙක් නැති වෙලා තියෙන්නේ
    :(:(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    හරි බං අද දිලා එළට කලා නේ, හරි බං එහෙනම් හෙටත් සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් යන්නම්.
    මේ වේලාවේ එළකිරි රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ජය පැතුවා.

    11.gif
    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13509531 said:
    අපෝ ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ බන්.
    මාත් කෙල්ලෙක් බලන්න කියලමය් ඕවාගේ යන්නේ.
    කෙල්ලෝ අතින්නම් වේලෙනවා.
    සීයා කෙනෙක් නැති වෙලා තියෙන්නේ
    :(:(

    කෙල්ලො බය ඇති ඕවට යන්න :lol: