pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
හුටා .... ආආ .... ඊයේ එකේ දවස වැරදිලා ... :baffled::baffled::rolleyes::rolleyes:


මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

PATI-ROLL.gif


මෙන්න High Quality ලින්ක් එක:


මෙන්න Low Quality ලින්ක් එක :


navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:




patismall.png
dsrg.gif
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    හුටා .... ආආ .... ඊයේ එකේ දවස වැරදිලා ... :baffled::baffled::rolleyes:

    දැන් ඉතින් මූ නාකි වෙනවනේ ඉතින් සිහිකල්පනාව නැ,දවස වැරදිලා නෙමේයි බන් කොට් කිරිල්ල වැරදිලා
     

    ruwan viraj

    Member
    May 24, 2009
    148
    26
    0
    ape kattiyata kohomada.... okkoma hodinda.. nawod aiya hodinda.. mama godak dawasakata passe me paththe awe..... onn okkoma tika ada bawa.....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් අංක 57

    සොරි වෙන්න ඔනා ඊයේ වැඩ ඉවර කරන කොට ගොඩක් පරක්කු උනා. :( මෙන්න එහෙනම් අංක 57 හොඳේ

    HQ Download

    LQ DOwnload
     
    • Like
    Reactions: shenu

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    වටිනාකම දැනෙන්නේ ඒ දේ නැති උනාම තමයි බොහොම පින්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පටි රෝල් 2012-09-25

    ඔන්‍න‍ එහෙනම් ඊයේ පරක්කු උන එකටත් හරියන්න එක්ක අද මම කලින්ම දෙනවා හොඳේ :cool::):rofl::rofl: එහෙනම් ඉතින් සුරන් අය්යට පින් දීල මේක අහල බඩ පැලෙනකන් හිනා වෙන්න තියෙන්නේ

    HQ Download

    LQ Download
     
    Last edited:
    • Like
    Reactions: Kasun.D
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්‍න‍ එහෙනම් ඊයේ පරක්කු උන එකටත් හරියන්න එක්ක අද මම කලින්ම දෙනවා හොඳේ :cool::):rofl::rofl: එහෙනම් ඉතින් සුරන් අය්යට පින් දීල මේක අහල බඩ පැලෙනකන් හිනා වෙන්න තියෙන්නේ

    HQ Download

    LQ Download

    යකෝ අද අයියම update කරලා නේ ...:lol::rofl:
     
    • Like
    Reactions: navodwickra