![]()
Ado.. ada items 6k eka para awa..
paw bn liyum bedana kolla. hathi damagena badu tika ussagena gena enwa.
mata pena vidiyata late eka ape bayyalage da koheda.. mokada me items ekama dawase ship karapuwa newei.. ane manda
..................................................
අපෙ පියුං කාරයා දැං පාර්සල් ගෙනැත් දෙන්නෙ නෑ.
පාර්සල් තියනවා කියලා තුන්ඩුවක් දාලා යනවා ලියුං පෙට්ටියට.
මම ඉතිං සෙනසුරාදට ගිහිං පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න ඕනෙ.
විලි ලැජ්ජාවෙ බෑ අතිං කටිං පාර්සල් උස්සං පාර දිගේ එනකොට

mageth eeye eka parata 3k aawa.China 2i Hong Kong 1i
SL wala case ekak wage thamai penne








