|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මම නම් නරක දේවල් කිව්වෙ නෑ!!!!!!

    ඉඳලා හිටලා පොඩි විහිළුවක් කොරනවා ඇරෙන්න.........

    :):)

    මේ ත්‍රේඩ් එකේ ඉන්න අය ගැන නෙමෙයි කිවුවෙ. මේකෙනම් එහෙම අය නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane man oyaa gana wadiya danne nane,:) eth samanyen pirirmi lamai boru kiyanawa nam thamai, gahanu lamaiwa rawattanna :yes: :(

    ගැහැණු පිරිමි කියල භේදයක් නැතුව ඉතින් මිනිස්සු බොරු කියනව සමහර වෙලාවට. දැන් දේශපාලකයින් බලන්න බොරුවෙන්මනෙ ජීවත් වෙන්නෙ. ඔයා කියන ජාතියෙ අයත් ඉන්නව තමයි. මං ඒ ජාතියෙ ද නැද්ද කියල මං කියන්න යන්නෙ නෑ :D ඔයාට කැමති විදියකට හිතන්න නිදහස තියෙනවනෙ එතකොට hehe :D

    මං ස්කෝලෙටනම් ගොඩක් බොරු කියල තියෙනව.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    එකත් ඇත්ත.:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකත් ඇත්ත.:)

    දැන් ඔයාට හිතෙනව ඇති මං ඊයෙ කියපුව බොරු කියල නේද? මාව ඇත්තට දන්න අය ඉන්නව එළකිරි එකේ ගොඩක්. ඉතින් මං බොරුනම් කිවුවෙ නිකන්ම අහුවෙනවනෙ නේද? :D

    ඉස්කෝලෙට බොරු කිවුව කිවුවෙනම් ඉතින් යන්නෙ නැතුව ගෙදර නැවතිල උණ අරව මේව කිවුව එක :rofl:
     
    :)

    මාව දන්න එකම එක්කෙනෙක් හිටියත් එයත් EK හිතන්නේ මන් බොරු කියනවා කියල :(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :)

    මාව දන්න එකම එක්කෙනෙක් හිටියත් එයත් EK හිතන්නේ මන් බොරු කියනවා කියල :(

    එහෙම ද? මාවනම් ඉතින් ඇත්තට දැකල තියෙන අය 60 විතර ඇති එළකිරි එකේ. ඔයා බොරුවක් කරල නැත්තම් ඉතින් ඒ ගැන කණගාටු වෙන්න එපා.

    කරන්ට් එක ගියානෙ. ඒකයි රිප්ලයි පරක්කු වුණේ.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    එහෙම ද? මාවනම් ඉතින් ඇත්තට දැකල තියෙන අය 60 විතර ඇති එළකිරි එකේ. ඔයා බොරුවක් කරල නැත්තම් ඉතින් ඒ ගැන කණගාටු වෙන්න එපා.

    කරන්ට් එක ගියානෙ. ඒකයි රිප්ලයි පරක්කු වුණේ.

    aha :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අද නිහඬ මාවතේ වගේ ගමන් කරන්නෙ. මේ ඒක නෙමෙයි අර ඔයාගෙ සයූ ආච්චිවත් ඔයාලගෙ මැරීඩ් ක්ලබ් එකට දාගත්තනම් හරිනෙ. මොකෝ ඉතින් බැඳපු අයට හරියන තැනලුනෙ :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අද නිහඬ මාවතේ වගේ ගමන් කරන්නෙ. මේ ඒක නෙමෙයි අර ඔයාගෙ සයූ ආච්චිවත් ඔයාලගෙ මැරීඩ් ක්ලබ් එකට දාගත්තනම් හරිනෙ. මොකෝ ඉතින් බැඳපු අයට හරියන තැනලුනෙ :rofl:
    :lol:

    oyaa a club eka paththata gihin baluwada?
     
    නෑ මං ඒ කල්බ් එක පැත්තට ගියේ නෑ. මං බැඳල නැහැනෙ ඒකට යන්න. ත්‍රේඩ් එක බැලුව විතරයි. ඒකෙ ඉන්නෙ බැඳපු අය විතරයිනෙ. මේ ත්‍රේඩ් එක වගේ නෙමෙයිනෙ ඒක. මේකෙනම් ආදරය කරන අය නෙමෙයි ඉන්නෙ ගොඩක්. ආදරය කරන්නෙ නැති අයත් ඉන්නවනෙ. මං බැන්ඳත් ඒ ක්ල්බ් එක පැත්තටනම් යන්නෙ නෑ.
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අද නිහඬ මාවතේ වගේ ගමන් කරන්නෙ. මේ ඒක නෙමෙයි අර ඔයාගෙ සයූ ආච්චිවත් ඔයාලගෙ මැරීඩ් ක්ලබ් එකට දාගත්තනම් හරිනෙ. මොකෝ ඉතින් බැඳපු අයට හරියන තැනලුනෙ :rofl:
    :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නෑ මං ඒ කල්බ් එක පැත්තට ගියේ නෑ. මං බැඳල නැහැනෙ ඒකට යන්න. ත්‍රේඩ් එක බැලුව විතරයි. ඒකෙ ඉන්නෙ බැඳපු අය විතරයිනෙ. මේ ත්‍රේඩ් එක වගේ නෙමෙයිනෙ ඒක. මේකෙනම් ආදරය කරන අය නෙමෙයි ඉන්නෙ ගොඩක්. ආදරය කරන්නෙ නැති අයත් ඉන්නවනෙ. මං බැන්ඳත් ඒ ක්ල්බ් එක පැත්තටනම් යන්නෙ නෑ.

    නැහැ, එකේ unmarried කට්ටියත් ඉන්නවා. ඒ මොකෝ යන්නේ නැත්තේ?

    just kidding :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැහැ, එකේ unmarried කට්ටියත් ඉන්නවා. ඒ මොකෝ යන්නේ නැත්තේ?

    just kidding :)
    didnt_read_lol.gif
     
    Status
    Not open for further replies.