ඔන්න මම නම් නරක දේවල් කිව්වෙ නෑ!!!!!!
ඉඳලා හිටලා පොඩි විහිළුවක් කොරනවා ඇරෙන්න.........
මේ ත්රේඩ් එකේ ඉන්න අය ගැන නෙමෙයි කිවුවෙ. මේකෙනම් එහෙම අය නැහැනෙ.
ඔන්න මම නම් නරක දේවල් කිව්වෙ නෑ!!!!!!
ඉඳලා හිටලා පොඩි විහිළුවක් කොරනවා ඇරෙන්න.........
ehema da? ehenum ithin piligannakodan ethakota man kivve boruvak kiyalane kiyanne?
![]()
eth samanyen pirirmi lamai boru kiyanawa nam thamai, gahanu lamaiwa rawattanna

ane man oyaa gana wadiya danne nane,eth samanyen pirirmi lamai boru kiyanawa nam thamai, gahanu lamaiwa rawattanna
![]()
![]()
ඔයාට කැමති විදියකට හිතන්න නිදහස තියෙනවනෙ එතකොට hehe
ganu lamai thama wadiya boru kiyanne.ane man oyaa gana wadiya danne nane,eth samanyen pirirmi lamai boru kiyanawa nam thamai, gahanu lamaiwa rawattanna
![]()
![]()
ගැහැණු පිරිමි කියල භේදයක් නැතුව ඉතින් මිනිස්සු බොරු කියනව සමහර වෙලාවට. දැන් දේශපාලකයින් බලන්න බොරුවෙන්මනෙ ජීවත් වෙන්නෙ. ඔයා කියන ජාතියෙ අයත් ඉන්නව තමයි. මං ඒ ජාතියෙ ද නැද්ද කියල මං කියන්න යන්නෙ නෑඔයාට කැමති විදියකට හිතන්න නිදහස තියෙනවනෙ එතකොට hehe
![]()
මං ස්කෝලෙටනම් ගොඩක් බොරු කියල තියෙනව.

එකත් ඇත්ත.![]()

ganu lamai thama wadiya boru kiyanne.
kollo banum ahanna hari aththa kiyanawa.
kello makeup eke idan jivath wenne boruwenne.

දැන් ඔයාට හිතෙනව ඇති මං ඊයෙ කියපුව බොරු කියල නේද? මාව ඇත්තට දන්න අය ඉන්නව එළකිරි එකේ ගොඩක්. ඉතින් මං බොරුනම් කිවුවෙ නිකන්ම අහුවෙනවනෙ නේද?![]()
ඉස්කෝලෙට බොරු කිවුව කිවුවෙනම් ඉතින් යන්නෙ නැතුව ගෙදර නැවතිල උණ අරව මේව කිවුව එක![]()


මාව දන්න එකම එක්කෙනෙක් හිටියත් එයත් EK හිතන්නේ මන් බොරු කියනවා කියල![]()
එහෙම ද? මාවනම් ඉතින් ඇත්තට දැකල තියෙන අය 60 විතර ඇති එළකිරි එකේ. ඔයා බොරුවක් කරල නැත්තම් ඉතින් ඒ ගැන කණගාටු වෙන්න එපා.
කරන්ට් එක ගියානෙ. ඒකයි රිප්ලයි පරක්කු වුණේ.


අද නිහඬ මාවතේ වගේ ගමන් කරන්නෙ. මේ ඒක නෙමෙයි අර ඔයාගෙ සයූ ආච්චිවත් ඔයාලගෙ මැරීඩ් ක්ලබ් එකට දාගත්තනම් හරිනෙ. මොකෝ ඉතින් බැඳපු අයට හරියන තැනලුනෙ![]()

oyaa a club eka paththata gihin baluwada?
අද නිහඬ මාවතේ වගේ ගමන් කරන්නෙ. මේ ඒක නෙමෙයි අර ඔයාගෙ සයූ ආච්චිවත් ඔයාලගෙ මැරීඩ් ක්ලබ් එකට දාගත්තනම් හරිනෙ. මොකෝ ඉතින් බැඳපු අයට හරියන තැනලුනෙ![]()

නෑ මං ඒ කල්බ් එක පැත්තට ගියේ නෑ. මං බැඳල නැහැනෙ ඒකට යන්න. ත්රේඩ් එක බැලුව විතරයි. ඒකෙ ඉන්නෙ බැඳපු අය විතරයිනෙ. මේ ත්රේඩ් එක වගේ නෙමෙයිනෙ ඒක. මේකෙනම් ආදරය කරන අය නෙමෙයි ඉන්නෙ ගොඩක්. ආදරය කරන්නෙ නැති අයත් ඉන්නවනෙ. මං බැන්ඳත් ඒ ක්ල්බ් එක පැත්තටනම් යන්නෙ නෑ.

නැහැ, එකේ unmarried කට්ටියත් ඉන්නවා. ඒ මොකෝ යන්නේ නැත්තේ?
just kidding![]()