|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මං කියපු දේට ඔයාට මෙහෙම රිදුනනම් හිතල බලන්න ඔයාල කියන දේවල් ගැහැණු ළමයෙක් දැක්කොත් කොහොම රිදෙයි ද?

    මං ඔයාට එහෙම හිත රිදවගන්න දෙයක් නෙමෙයි කිවුවෙ. අනිත් එක මව කියන්නෙත් කාන්තාවක්. එයත් කෙල්ලෙක් වෙලා හිටියනෙ. ඇයි ඒක හිතන්නෙ නැත්තෙ?

    මොකක් ද ඔය කතාවෙ තේරුම? ඔයා කියන්නෙ කොල්ලො හොඳයි කෙල්ලො නරකයි කියලනෙ. සාධාරණව හිතන්න. දෙගොල්ලන්ගෙම හොඳ හා නරක අය ඉන්නව. දෙගොල්ලන්ගෙම වැරදි කරන අය ඉන්නව. ඇයි එහෙම හිතන්නෙ නැතුව හැමවෙලේම කෙල්ලන්ට ම බණින්නෙ?

    ගෑණු ළමයිනුත් ඔය වගේ හිතනවා නම්...

    අද අපි මෙහෙම දෙකට බෙදිලා පෝස්ට් දාගන්න ඕන නෑ!!!!!

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හැමෝම තරඟෙට දුවනවා!!!!

    කොහෙ දුවනව ද කියලා දන්නෑ!!!

    ඒ වගේම තමා ආත්මාර්ථකාමී බව වැඩි වෙලා තියෙනවා මේ තරඟය නිසා....

    ඒ නිසා අම්මල ව දැන් ඉන්න අයත් එක්ක සංසන්දනය කරන්න එපා!!!

    :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekanam hodai.
    wade thiyenne oyamai kiyanne ganu lamai wadiya asrya karanne na kiyala.
    ithin ganu lamai hithan hati kohomada oya danne :lol:

    ඔය ඉතින් බොරු කතාවක්නෙ කිවුවෙ. මං කවද ද? කොහෙ ද? කිවුවෙ මං ගැහැණු ළමයි ආශ්‍රය කරන්නෙ නෑ කියල? මං කියල තියෙන්නෙ මං ගැහැණු ළමයෙක් එක්ක පෙම්වතුන් විදියට කොහෙවත් ගිහින් නෑ. මං ආදරය කරල නෑ අනිත් අය වගේ.

    මට ඔප්පු කරන්න ඕන නෑ ඔය කිසි දෙයක්. පිළිගැනීම හෝ නොගැනීම ඔයාලගෙ වැඩක්. මං කරන දේ මං දන්නවනම් අනිත් අය හිතන විදිය මට වැඩක් නෑ :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කවුද එහෙම unmarried අය ඉන්නෙ ඒකෙ? මං දන්න අයියල සෙට් එකම මැරීඩ් කටිටියනෙ.

    එකේ භාෂාව මට අල්ලන්නෙ නෑ. එහෙම වුණහම ඉතින් මං එතනට ගිහින් මොනා කියවන්නද?

    innawa innawa, 4k 5k innawa. danuth sameera hitiye?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔය ඉතින් බොරු කතාවක්නෙ කිවුවෙ. මං කවද ද? කොහෙ ද? කිවුවෙ මං ගැහැණු ළමයි ආශ්‍රය කරන්නෙ නෑ කියල? මං කියල තියෙන්නෙ මං ගැහැණු ළමයෙක් එක්ක පෙම්වතුන් විදියට කොහෙවත් ගිහින් නෑ. මං ආදරය කරල නෑ අනිත් අය වගේ.

    මට ඔප්පු කරන්න ඕන නෑ ඔය කිසි දෙයක්. පිළිගැනීම හෝ නොගැනීම ඔයාලගෙ වැඩක්. මං කරන දේ මං දන්නවනම් අනිත් අය හිතන විදිය මට වැඩක් නෑ :D
    hali :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න පටලවාගත්තා!!!

    මම මෙතන කිව්වෙ නෑ ස්ටයිල් ගැන....

    මම කතා කළේ මේකප් ගැන විතරයි !

    ඔයාලට අවාසි වෙද්දි කතාව එක එක පැත්තට හැරෙව්වට අපි එහෙම කරන්නෙ නෑ :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔය ඉතින් බොරු කතාවක්නෙ කිවුවෙ. මං කවද ද? කොහෙ ද? කිවුවෙ මං ගැහැණු ළමයි ආශ්‍රය කරන්නෙ නෑ කියල? මං කියල තියෙන්නෙ මං ගැහැණු ළමයෙක් එක්ක පෙම්වතුන් විදියට කොහෙවත් ගිහින් නෑ. මං ආදරය කරල නෑ අනිත් අය වගේ.

    මට ඔප්පු කරන්න ඕන නෑ ඔය කිසි දෙයක්. පිළිගැනීම හෝ නොගැනීම ඔයාලගෙ වැඩක්. මං කරන දේ මං දන්නවනම් අනිත් අය හිතන විදිය මට වැඩක් නෑ :D

    :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man kothanada kiwwe kello narakai kollo hodai kiyala.
    dan ithin ara 4to eka pennanna epa.
    man eka facebook eke dakala joliyata damme.
    man kiwwe lankawe, basnaahirapalathe kello godak inna hati.
    oya kamathinam ithin kotata adina makeup naana kenek badaganna.
    mannam mukuth kiyanne na.
    anika ammawa gawagaththa ekata tharaha giye ganu ayata man nobana amma gawala oya kiwwa ekata.
    man hithanne na oyata ethana amma gawaganna ona kamak thibbai kiyala

    දෙයක් සංයමයකින් කතා කරන්න බැරිනම් ඒක කතා කරන එක තේරුමක් නෑ නේද?

    මං ඔය කිසිම දේකට උත්තර දෙන්නෙ නෑ. තරහින් කියන කිසි දෙයක් මට වැඩක් නෑ :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝම තරඟෙට දුවනවා!!!!

    කොහෙ දුවනව ද කියලා දන්නෑ!!!

    ඒ වගේම තමා ආත්මාර්ථකාමී බව වැඩි වෙලා තියෙනවා මේ තරඟය නිසා....

    ඒ නිසා අම්මල ව දැන් ඉන්න අයත් එක්ක සංසන්දනය කරන්න එපා!!!

    දැනුත් හොඳ අය ඉන්නව ඕනතරම්. ඒ කාලෙත් තරගෙට දිවුව අය හිටි‍ය. අනිත් එක දැන් ළමයින්ව තරගෙට දුවවන්නෙ කවුද? ඒ කාලෙ හිටපු අයම නෙමෙයි ද අම්මල තාත්තල වෙලා?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දෙයක් සංයමයකින් කතා කරන්න බැරිනම් ඒක කතා කරන එක තේරුමක් නෑ නේද?

    මං ඔය කිසිම දේකට උත්තර දෙන්නෙ නෑ. තරහින් කියන කිසි දෙයක් මට වැඩක් නෑ :)
    kawuda appe tharaha gaththe :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api mula idanma kiwwe makeup gana
    poddak kiyawala balannako :P

    මං ඔයාට එක දෙයක් කියන්නම්කො ඔයා ඔචච්රම කියවන නිසා. තමන් කැමති නැත්තම් මේකප් දානවට එහෙම ගැහැණු ළමයෙක් හොයාගන්න. ඒත් ඔයාල කොහොම ද කියන්නෙ මේකප් දාන අය ෆෙක් කියල? හිතට මේකප් දාන්නෙ නැහැනෙ.
     
    Status
    Not open for further replies.