මං කියපු දේට ඔයාට මෙහෙම රිදුනනම් හිතල බලන්න ඔයාල කියන දේවල් ගැහැණු ළමයෙක් දැක්කොත් කොහොම රිදෙයි ද?
මං ඔයාට එහෙම හිත රිදවගන්න දෙයක් නෙමෙයි කිවුවෙ. අනිත් එක මව කියන්නෙත් කාන්තාවක්. එයත් කෙල්ලෙක් වෙලා හිටියනෙ. ඇයි ඒක හිතන්නෙ නැත්තෙ?
මොකක් ද ඔය කතාවෙ තේරුම? ඔයා කියන්නෙ කොල්ලො හොඳයි කෙල්ලො නරකයි කියලනෙ. සාධාරණව හිතන්න. දෙගොල්ලන්ගෙම හොඳ හා නරක අය ඉන්නව. දෙගොල්ලන්ගෙම වැරදි කරන අය ඉන්නව. ඇයි එහෙම හිතන්නෙ නැතුව හැමවෙලේම කෙල්ලන්ට ම බණින්නෙ?
ගෑණු ළමයිනුත් ඔය වගේ හිතනවා නම්...
අද අපි මෙහෙම දෙකට බෙදිලා පෝස්ට් දාගන්න ඕන නෑ!!!!!
අද අපි මෙහෙම දෙකට බෙදිලා පෝස්ට් දාගන්න ඕන නෑ!!!!!







