|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawuda appe tharaha gaththe :lol:

    ඔයාට ඔයාම කියපුව මතක නැතුව ඉතින් වෙන මොන කතාද සහෝදරය? ඒ පොස්ට් එක ආයිත් කියවල බලන්න තරහ කියන වචනය පැහැදිලිව ඇති ඔයාගෙ :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැනුත් හොඳ අය ඉන්නව ඕනතරම්. ඒ කාලෙත් තරගෙට දිවුව අය හිටි‍ය. අනිත් එක දැන් ළමයින්ව තරගෙට දුවවන්නෙ කවුද? ඒ කාලෙ හිටපු අයම නෙමෙයි ද අම්මල තාත්තල වෙලා?
    amma thaththa ahinasakawa iddi.
    yaluwo karana ewa balan duwana lamai nadda :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔයාලට අවාසි වෙද්දි කතාව එක එක පැත්තට හැරෙව්වට අපි එහෙම කරන්නෙ නෑ :P

    ඔයා style සහ makeup පටලවාගන්න එපා!!!!

    එතන කිසිම අවාසිදායක් දෙයක් වුනේ නෑ.

    මම කතා කළේ මේකප් ගැන මිසක් කෙල්ලො කොල්ලො කරන විලාසිතා ගැන නම් නෙමේ!!!!!!

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඔයාට ඔයාම කියපුව මතක නැතුව ඉතින් වෙන මොන කතාද සහෝදරය? ඒ පොස්ට් එක ආයිත් කියවල බලන්න තරහ කියන වචනය පැහැදිලිව ඇති ඔයාගෙ :lol:
    :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඔයා style සහ makeup පටලවාගන්න එපා!!!!

    එතන කිසිම අවාසිදායක් දෙයක් වුනේ නෑ.

    මම කතා කළේ මේකප් ගැන මිසක් කෙල්ලො කොල්ලො කරන විලාසිතා ගැන නම් නෙමේ!!!!!!

    :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගෑණු ළමයිනුත් ඔය වගේ හිතනවා නම්...

    අද අපි මෙහෙම දෙකට බෙදිලා පෝස්ට් දාගන්න ඕන නෑ!!!!!

    කවුද දෙකට බෙදිල තියෙන්නෙ? කිසියකත් දෙපැත්තක් තියෙනව. ඒත් කාසිය දෙකට බෙදිල ද? :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා style සහ makeup පටලවාගන්න එපා!!!!

    එතන කිසිම අවාසිදායක් දෙයක් වුනේ නෑ.

    මම කතා කළේ මේකප් ගැන මිසක් කෙල්ලො කොල්ලො කරන විලාසිතා ගැන නම් නෙමේ!!!!!!

    අනිත් පොස්ට් ටික කියවල එන්න.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට හිතෙන විදියට ඇත්තක්නම් හතුරෙක් කිව්වත් පිළිගන්න එපැයි:cool::sorry:
    6857628.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දැනුත් හොඳ අය ඉන්නව ඕනතරම්. ඒ කාලෙත් තරගෙට දිවුව අය හිටි‍ය. අනිත් එක දැන් ළමයින්ව තරගෙට දුවවන්නෙ කවුද? ඒ කාලෙ හිටපු අයම නෙමෙයි ද අම්මල තාත්තල වෙලා?

    කිසිසේත්ම නෑ!!!

    අම්මලා තාත්තලාව ඒ තත්වෙට පොළඹවලා තියෙන්නෙ කවුද????

    මේක නැවතීමක් නෑ!!!!

    ඒ නිසා දෙමව්පියන්ව මේකට ගාවගන්න එපා!!!

    අපි කතා කරන්නෙ අද කාලේ ගෑණු ළමයි බහුතරය සහ මේකප් ගැන!!!

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    innawa innawa, 4k 5k innawa. danuth sameera hitiye?

    හරි ඉතින් ඒ වුණාට ඔයා මැරීඩ් නිසා සයූවත් ගන්න එතනට එයත් මැරීඩ්නෙ :lol::lol: (මෙහෙම කිවුවට ඔයා මැරීඩ් ද නැද්ද කියල මං දන්නෙ නෑ. සයූනම් බොරුවට හෝ ඇත්තට එයා ගැන සමහර ඒව ත්‍රේඩ් එකේ දාල තියෙන නිසා දන්නව)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කිසිසේත්ම නෑ!!!

    අම්මලා තාත්තලාව ඒ තත්වෙට පොළඹවලා තියෙන්නෙ කවුද????

    මේක නැවතීමක් නෑ!!!!

    ඒ නිසා දෙමව්පියන්ව මේකට ගාවගන්න එපා!!!

    අපි කතා කරන්නෙ අද කාලේ ගෑණු ළමයි බහුතරය සහ මේකප් ගැන!!!

    උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ :rofl:

    අ‍නේ මන්ද ඔයාලගෙ තර්ක. කලින් ගැහැණු කියන පොදු කුලකය. දැන් බහුතරය. තව ටිකකින් සමහරක් කියයි.
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ :rofl:

    අ‍නේ මන්ද ඔයාලගෙ තර්ක. කලින් ගැහැණු කියන පොදු කුලකය. දැන් බහුතරය. තව ටිකකින් සමහරක් කියයි.
    oya monatada ani uththala denne :lol:
     
    Status
    Not open for further replies.