kawuda appe tharaha gaththe![]()
ඔයාට ඔයාම කියපුව මතක නැතුව ඉතින් වෙන මොන කතාද සහෝදරය? ඒ පොස්ට් එක ආයිත් කියවල බලන්න තරහ කියන වචනය පැහැදිලිව ඇති ඔයාගෙ

kawuda appe tharaha gaththe![]()

amma thaththa ahinasakawa iddi.දැනුත් හොඳ අය ඉන්නව ඕනතරම්. ඒ කාලෙත් තරගෙට දිවුව අය හිටිය. අනිත් එක දැන් ළමයින්ව තරගෙට දුවවන්නෙ කවුද? ඒ කාලෙ හිටපු අයම නෙමෙයි ද අම්මල තාත්තල වෙලා?

ඔයාලට අවාසි වෙද්දි කතාව එක එක පැත්තට හැරෙව්වට අපි එහෙම කරන්නෙ නෑ![]()
ඔයාට ඔයාම කියපුව මතක නැතුව ඉතින් වෙන මොන කතාද සහෝදරය? ඒ පොස්ට් එක ආයිත් කියවල බලන්න තරහ කියන වචනය පැහැදිලිව ඇති ඔයාගෙ![]()

ඔයා style සහ makeup පටලවාගන්න එපා!!!!
එතන කිසිම අවාසිදායක් දෙයක් වුනේ නෑ.
මම කතා කළේ මේකප් ගැන මිසක් කෙල්ලො කොල්ලො කරන විලාසිතා ගැන නම් නෙමේ!!!!!!

ගෑණු ළමයිනුත් ඔය වගේ හිතනවා නම්...
අද අපි මෙහෙම දෙකට බෙදිලා පෝස්ට් දාගන්න ඕන නෑ!!!!!

ඔයා style සහ makeup පටලවාගන්න එපා!!!!
එතන කිසිම අවාසිදායක් දෙයක් වුනේ නෑ.
මම කතා කළේ මේකප් ගැන මිසක් කෙල්ලො කොල්ලො කරන විලාසිතා ගැන නම් නෙමේ!!!!!!
දැනුත් හොඳ අය ඉන්නව ඕනතරම්. ඒ කාලෙත් තරගෙට දිවුව අය හිටිය. අනිත් එක දැන් ළමයින්ව තරගෙට දුවවන්නෙ කවුද? ඒ කාලෙ හිටපු අයම නෙමෙයි ද අම්මල තාත්තල වෙලා?
innawa innawa, 4k 5k innawa. danuth sameera hitiye?

(මෙහෙම කිවුවට ඔයා මැරීඩ් ද නැද්ද කියල මං දන්නෙ නෑ. සයූනම් බොරුවට හෝ ඇත්තට එයා ගැන සමහර ඒව ත්‍රේඩ් එකේ දාල තියෙන නිසා දන්නව)ekanam aththa.කෙල්ලෝ= වලිවලට ප්‍රධාන හේතුව![]()
කිසිසේත්ම නෑ!!!
අම්මලා තාත්තලාව ඒ තත්වෙට පොළඹවලා තියෙන්නෙ කවුද????
මේක නැවතීමක් නෑ!!!!
ඒ නිසා දෙමව්පියන්ව මේකට ගාවගන්න එපා!!!
අපි කතා කරන්නෙ අද කාලේ ගෑණු ළමයි බහුතරය සහ මේකප් ගැන!!!

අනිත් පොස්ට් ටික කියවල එන්න.
oya monatada ani uththala denneඋත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ
අනේ මන්ද ඔයාලගෙ තර්ක. කලින් ගැහැණු කියන පොදු කුලකය. දැන් බහුතරය. තව ටිකකින් සමහරක් කියයි.
