උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ![]()
පවතින සමාජය පිළිබඳ සහ අදාල මතෘකාව ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීම ඔබ සතු කාරණාවකි.

උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ![]()

උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ
අනේ මන්ද ඔයාලගෙ තර්ක. කලින් ගැහැණු කියන පොදු කුලකය. දැන් බහුතරය. තව ටිකකින් සමහරක් කියයි.
පවතින සමාජය පිළිබඳ සහ අදාල මතෘකාව ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීම ඔබ සතු කාරණාවකි.
හා හා දැන් ගහගන්න ඒක නවත්ත ගනියව්!
මම අදත් පීනන්න යන්න කියලා
උඹල හිතාගෙන ඉන්න්නවද දන් නෑ මම පීනුම් ශුරයෙක් කියලා
මට තාම free style වත් හරියට බෑ..
පුරදු වෙන්නයි යන්නේ..
උඹලට පීනන්න පුලුවන්ද...?
මම හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි කියලා![]()

goda pinanna ochchara purudu wenne mokatada bangහා හා දැන් ගහගන්න ඒක නවත්ත ගනියව්!
මම අදත් පීනන්න යන්න කියලා
උඹල හිතාගෙන ඉන්න්නවද දන් නෑ මම පීනුම් ශුරයෙක් කියලා
මට තාම free style වත් හරියට බෑ..
පුරදු වෙන්නයි යන්නේ..
උඹලට පීනන්න පුලුවන්ද...?
මම හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි කියලා![]()

ganu lamai thama wadiya boru kiyanne.
kollo banum ahanna hari aththa kiyanawa.
kello makeup eke idan jivath wenne boruwenne.

sathyapala eththak kiwwamada kohe
මල්ලි බයවෙන්න එපා. එළකිරි එකේ සාමාන්‍යය දෙයක් ඕක. මේ සහොදරවරු දෙදෙන කොච්චර උත්සහ කළත් මං එයාල එක්ක පැටලෙන්න යන්නෙ නෑ
මං දන්නව අයින් වෙලා යන්න ඕන තැන කොතන ද කියල![]()
තර්කයක් නැති සාධක නැති මාතෘකාවලට මගෙන් උත්තර නෑ. සමාවෙන්න. ඔයාගෙ වැටහීම ඔයා සතු කාරණයක්. ඔයාට වැටහෙන විදියට ම අනිත් අයට වැටහෙන්න ඕන කියල එකක් නැහැනෙ. ඒක නිසා මගේ වැටහීම මං ගාව තිබුණදෙන්![]()
man kawadath aththa kiyannesathyapala eththak kiwwamada kohe

කට්ටිය අසමගි වෙනවට මමත් කැමති නෑ..
asamagi wenne kwuda?කට්ටිය අසමගි වෙනවට මමත් කැමති නෑ..
හා හා දැන් ගහගන්න එක නවත්ත ගනියව්!
මම අදත් පීනන්න යන්න කියලා
උඹල හිතාගෙන ඉන්නවද දන් නෑ මම පීනුම් ශුරයෙක් කියලා
මට තාම free style වත් හරියට බෑ..
පුරදු වෙන්නයි යන්නේ..
උඹලට පීනන්න පුලුවන්ද...?
මම හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි කියලා![]()

එහෙම අසමඟියක් වෙන්න දෙයක් නැහැනෙ. එළකිරි එකේ තියා සැබෑ ජීවිතේවත් මට කිසි තරහක කාරයෙක් නෑ.

patalenna ona une na sahodaraya.
මල්ලි බයවෙන්න එපා. එළකිරි එකේ සාමාන්‍යය දෙයක් ඕක. මේ සහොදරවරු දෙදෙන කොච්චර උත්සහ කළත් මං එයාල එක්ක පැටලෙන්න යන්නෙ නෑ
මං දන්නව අයින් වෙලා යන්න ඕන තැන කොතන ද කියල![]()