|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ :rofl:

    පවතින සමාජය පිළිබඳ සහ අදාල මතෘකාව ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීම ඔබ සතු කාරණාවකි.

    :):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    66156_10151099143137763_1660511201_n.jpg

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හා හා දැන් ගහගන්න එක නවත්ත ගනියව්!
    මම අදත් පීනන්න යන්න කියලා :sorry:
    උඹල හිතාගෙන ඉන්නවද දන් නෑ මම පීනුම් ශුරයෙක් කියලා :no::lol:
    මට තාම free style වත් හරියට බෑ..:no:
    පුරදු වෙන්නයි යන්නේ..
    උඹලට පීනන්න පුලුවන්ද...?:eek:
    මම හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි කියලා :oo:
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ :rofl:

    අ‍නේ මන්ද ඔයාලගෙ තර්ක. කලින් ගැහැණු කියන පොදු කුලකය. දැන් බහුතරය. තව ටිකකින් සමහරක් කියයි.

    කවදාවත් සමහරක් නම් වෙන්නෑ!!!!

    ඒක බහුතරය ම තමා.

    සමහරක් හොඳ අය. ඒකත් කියන්න එපැයි.

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පවතින සමාජය පිළිබඳ සහ අදාල මතෘකාව ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීම ඔබ සතු කාරණාවකි.

    :):)

    තර්කයක් නැති සාධක නැති මාතෘකාවලට මගෙන් උත්තර නෑ. සමාවෙන්න. ඔයාගෙ වැටහීම ඔයා සතු කාරණයක්. ඔයාට වැ‍ටහෙන විදියට ම අනිත් අයට වැටහෙන්න ඕන කියල එකක් නැහැනෙ. ඒක නිසා මගේ වැටහීම මං ගාව තිබුණදෙන් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා දැන් ගහගන්න ඒක නවත්ත ගනියව්!
    මම අදත් පීනන්න යන්න කියලා :sorry:
    උඹල හිතාගෙන ඉන්න්නවද දන් නෑ මම පීනුම් ශුරයෙක් කියලා :no::lol:
    මට තාම free style වත් හරියට බෑ..:no:
    පුරදු වෙන්නයි යන්නේ..
    උඹලට පීනන්න පුලුවන්ද...?:eek:
    මම හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි කියලා :oo:

    මල්ලි බයවෙන්න එපා. එළකිරි එකේ සාමාන්‍යය දෙයක් ඕක. මේ සහොදරවරු දෙදෙන කොච්චර උත්සහ කළත් මං එයාල එක්ක පැටලෙන්න යන්නෙ නෑ :rofl:

    මං දන්නව අයින් වෙලා යන්න ඕන තැන කොතන ද කියල :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    goda pinanna ochchara purudu wenne mokatada bang :lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මල්ලි බයවෙන්න එපා. එළකිරි එකේ සාමාන්‍යය දෙයක් ඕක. මේ සහොදරවරු දෙදෙන කොච්චර උත්සහ කළත් මං එයාල එක්ක පැටලෙන්න යන්නෙ නෑ :rofl:

    මං දන්නව අයින් වෙලා යන්න ඕන තැන කොතන ද කියල :D

    කට්ටිය අසමගි වෙනවට මමත් කැමති නෑ..
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තර්කයක් නැති සාධක නැති මාතෘකාවලට මගෙන් උත්තර නෑ. සමාවෙන්න. ඔයාගෙ වැටහීම ඔයා සතු කාරණයක්. ඔයාට වැ‍ටහෙන විදියට ම අනිත් අයට වැටහෙන්න ඕන කියල එකක් නැහැනෙ. ඒක නිසා මගේ වැටහීම මං ගාව තිබුණදෙන් :D

    අපරාදෙනෙ එහෙනං මෙච්චර වෙලා මේකට පෝස්ට් කළේ....

    ඕක කළින්ම කියන්න තිබුණා නෙ අප්පා.......

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය අසමගි වෙනවට මමත් කැමති නෑ..

    එහෙම අසමඟියක් වෙන්න දෙයක් නැහැනෙ. එළකිරි එකේ තියා සැබෑ ජීවිතේවත් මට කිසි තරහක කාරයෙක් නෑ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හා හා දැන් ගහගන්න එක නවත්ත ගනියව්!
    මම අදත් පීනන්න යන්න කියලා :sorry:
    උඹල හිතාගෙන ඉන්නවද දන් නෑ මම පීනුම් ශුරයෙක් කියලා :no::lol:
    මට තාම free style වත් හරියට බෑ..:no:
    පුරදු වෙන්නයි යන්නේ..
    උඹලට පීනන්න පුලුවන්ද...?:eek:
    මම හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි කියලා :oo:

    :yes::yes::yes::yes:

    මමත් ටිකක් දන්නවා......

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මල්ලි බයවෙන්න එපා. එළකිරි එකේ සාමාන්‍යය දෙයක් ඕක. මේ සහොදරවරු දෙදෙන කොච්චර උත්සහ කළත් මං එයාල එක්ක පැටලෙන්න යන්නෙ නෑ :rofl:

    මං දන්නව අයින් වෙලා යන්න ඕන තැන කොතන ද කියල :D
    patalenna ona une na sahodaraya.
    thama thamange mathe kiwwa witharai.
    ethanin ehata kisima deyak na
     
    Status
    Not open for further replies.