|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    anthima peliya witharada oyata penne.
    ita kalin man wena tikak kiyala thiyanawa :lol:
    වැරදි දෙයක් කිව්ව නම් ඉතින්
    තෘත් කියන කෙනා අපිට අහිමි වෙන්න පුළුවන්
    ඒ නිසා පරිස්සමින්
    7.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :shocked::shocked:

    ඒක නොගැඹුරු කලාපය ද????

    එතකොට ගැඹුරු කලාපය කොච්චර ද?????


    ගැඹුර අඩුම තැන අඩි 4 හමාරයි...
    වැඩිම තැන අඩි 18 යි..

    කවුද පුහුණු කරන්නෙ
    කවුරු හරි ඉන්නවද කොච් කෙනෙක්
    අපි නම් කොමාන්ඩෝ කෑම්ප් එකේ පූල් එකට යන්නෙ
    ඒකෙ ඉන්න ආමි එකේ කොච් ල තමයි පුහුණුව දෙන්නෙ
    ඇඩෙන්ම දෙනව

    ඔව් කොචෙක් ඉන්නවා බං..
    එල එල ...
    උඹේනම් ඇඟේ පරිමාව වැඩි නිසා ...u=v*රෝ*g :eek:
    උඩුකුරු තෙරපුම වැඩීනේ ...
    නිකන්ම පාවෙනවනේ :baffled:
    මගේ මේ ඇට කෝටු පාකරගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන.:lol:


    අෆ්ෆා......ඌ ගොඩ ඉඳන් ද කියලා දෙන්නෙ.....

    හරිනෙ එහෙනං...

    උඹ ලීටර් 10කින් ෂේප් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.


    එකනේ බං
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හා හා අපේ සුනිමල් සහෝදරයට බනින්න
    එපා
    ඔහු දේශාප්‍රේමි උත්තමයෙක්
    රෙස්පෙක්ට්


    anthima peliya witharada oyata penne.
    ita kalin man wena tikak kiyala thiyanawa :lol:



    ඉතින් හරිනෙ බං.....

    දැං බලපන් පොනිමල් කරන්නෙත් ඔය වැඩේනෙ.

    ඌ පෝස්ට් කරන්නෙත් අදාල නැති ඒවටනෙ.....


    :baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් කොචෙක් ඉන්නවා බං..
    එල එල ...
    උඹේනම් ඇඟේ පරිමාව වැඩි නිසා ...u=h*රෝ*g :eek:
    උඩුකුරු තෙරපුම වැඩීනේ ...
    නිකන්ම පාවෙනවනේ :baffled:
    මගේ මේ ඇට කෝටු පාකරගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන.:lol:
    ආමි එකේ පට්ට ට්‍රේනින් එක බන්
    මුලින්ම ජිම් එකට ගිහින් විනාඩි 20ක් වගේ ගහල තමයි පූල් එකට බහින්න දෙන්නෙ.උන් බැහැල කරල පෙන්නනව
    ඊට පස්සෙ පුරුදු වෙන්න තියෙන්නෙ
    මායි තව කොල්ලො කීප දෙනෙක්ම ඉන්නව
    ස්විමින් වලට අමතරව තුවක්කු පුහුණුවක්ත් දෙනව බන් මස 6කට සැරයක්
    පට්ටම
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ගැඹුර අඩුම තැන අඩි 4 හමාරයි...
    වැඩිම තැන අඩි 18 යි..

    එකනේ බං



    ඔන්න ඔය අඩි 4 ඉඳන් ඉස්සෙල්ල Breathing Exercises ටික කරගනින්!!!

    ඊට පස්සෙ බැරියැ තව එහාට යන්න.


    :):)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැරදි දෙයක් කිව්ව නම් ඉතින්
    තෘත් කියන කෙනා අපිට අහිමි වෙන්න පුළුවන්
    ඒ නිසා පරිස්සමින්
    7.gif
    godak baya hithuna
    oya wage man prasiddiye kunuharupa kiyala na.
    e nisa mage waradi hoyanna kalin oyage waradi hadan inna.
    anika kella gana maha lokuwata kiyanawa ara thrd ekakma arala thiyenne wena kello ekka yalu wena ekak.
    thawa sakki thiyanawa onenam witharak dennam.
    owa denu parahata thama sammathaye sita :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    godak baya hithuna
    oya wage man prasiddiye kunuharupa kiyala na.
    e nisa mage waradi hoyanna kalin oyage waradi hadan inna.
    anika kella gana maha lokuwata kiyanawa ara thrd ekakma arala thiyenne wena kello ekka yalu wena ekak.
    thawa sakki thiyanawa onenam witharak dennam.
    owa denu parahata thama sammathaye sita :lol:
    Hari Machan
    Thanks Advice Ekata
    Marai A
     
    Status
    Not open for further replies.