Cool Ebay Gadgets II

Status
Not open for further replies.

alien malli

Member
Feb 20, 2012
221
18
0
මචන්ලා vga card එකක් ගන්න හොඳ මෙහෙන්ද? නැත්තම් ebay වලින්ද? ebay අරගත්ත අය ඉන්නවද?
 

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
මචන්ලා vga card එකක් ගන්න හොඳ මෙහෙන්ද? නැත්තම් ebay වලින්ද? ebay අරගත්ත අය ඉන්නවද?


VGA card nam mchan mehen ganin. Mama hariyatama danne nae!

Warranty claim kara ganda ona unoth awul yanda puluvan ebay eken aragena.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mama ebay badu wagayak gatta ekata gewanna yaddi mehema error ekak enawaneeeee
blank.gif
mokda karanne mama PP 2 kinma try kala eth mekama enawaneee

This payment cannot be completed and your account has not been charged. Please contact your merchant for more information.

:)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන්ලා මට paypal verify කරන්න පුළුවන් VCC එකක් ඕන වෙලා තියෙනවා :dull:
support එකක් දෙන්න පුළුවන් පින්වතෙක් pm කරන්න ;)
අහ දැන් තියෙන paypal එකට කෙලවී ඇති බැවින් සල්ලි දෙන්න වෙන්නේ reload තමා :P

:)
 

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මට අඩුවටම ගන්න පුලුවන් ඈන්ඩ්‍රොඉඩ්(android) ෆොන් එකක් කියපන්ලකො Tax අව්ලක් නෑ



    සියලු දෙනාටම ගොඩක් ස්තුති
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන්ලා මට අඩුවටම ගන්න පුලුවන් ඈන්ඩ්‍රොඉඩ්(android) ෆොන් එකක් කියපන්ලකො Tax අව්ලක් නෑ
    සියලු දෙනාටම ගොඩක් ස්තුති

    Umbe BUDGET eka kiyapan machan!:yes: Aduwata kiyalatha, eka eka ganan walata eke eka quality eke ANDROID phones thiyanawa:oo:
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Umbe BUDGET eka kiyapan machan!:yes: Aduwata kiyalatha, eka eka ganan walata eke eka quality eke ANDROID phones thiyanawa:oo:

    aduwatama ganna puluwan akak kiyapan machn


    samsung galaxy y aka ganna puluwan aduma gana kiyapan machan
     
    Status
    Not open for further replies.